Buy Now

ටී බනිස්

Rating
timer icon

60 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 75g
  • පිටි 1kg
  • ලුණු 15g
  • යීස්ට් 30g
  • සීනි 250g
  • බිත්තර 1
  • බටර් 75g
  • සුල්තානා 80g
  • වතුර 400ml

අපි ඒක හදමු

පියවර 1
MILKMAID,පිටි, ලුණු, යීස්ට් හා වතුර මිශ‍්‍ර කරන්න. ඉන් පසුව බටර්, සීනි 125g හා බිත්තර එක් කර තලපයක් සාදා ගන්න.
පියවර 2
ඉන් පසුව ඉතිරි බටර්, සීනි හා බිත්තර ප‍්‍රමාණය සහ MILKMAID එම තලපයට එක් කර නැවතත් මිශ‍්‍ර කරන්න.
පියවර 3
සුල්තානා එක් කර මිශ‍්‍ර කරන්න. තලපය පිපෙන තෙක් මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හරින්න.
පියවර 4
තලපය 40g කැබලිවලට වෙන් කර අවශ්‍ය හැඩය තනා ගන්න.
පියවර 5
පිපෙන තෙක් මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හරින්න.
පියවර 6
මිනිත්තු 15ක් 200°C ක්‍ උෂ්ණත්වයේ බේක් කරන්න.

Amanga

Feeling yamme

Subodha

Super milky taste bun...

Sanduni

One of mom's favorite bun recipe

Sanduni

One of mom's favorite bun recipe

udayangani

Milkmaid tea bun is very delicious. Thank you milkmaid ❤️

Kumari

Yummy. So delicious. Love it ❤️

Kumari

Super

Omalka

Love it. Superb.Delicious 💜️😊

Miran charuka

Super. Thanks

Miran charuka

Super

Nujba

Swt taste bun

Yvonne

Best recipe and my children love this a lot

Rifna

Just one word: YUM! 😋❤️

Piumi

Wow 😍❤️

Chathura

Super recipe

නිර්දේශිත වට්ටෝරු