Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ටී බනිස්

Rating

60 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 75g
  • පිටි 1kg
  • ලුණු 15g
  • යීස්ට් 30g
  • සීනි 250g
  • බිත්තර 1
  • බටර් 75g
  • සුල්තානා 80g
  • වතුර 400ml

අපි ඒක හදමු

පියවර 1
MILKMAID,පිටි, ලුණු, යීස්ට් හා වතුර මිශ‍්‍ර කරන්න. ඉන් පසුව බටර්, සීනි 125g හා බිත්තර එක් කර තලපයක් සාදා ගන්න.
පියවර 2
ඉන් පසුව ඉතිරි බටර්, සීනි හා බිත්තර ප‍්‍රමාණය සහ MILKMAID එම තලපයට එක් කර නැවතත් මිශ‍්‍ර කරන්න.
පියවර 3
සුල්තානා එක් කර මිශ‍්‍ර කරන්න. තලපය පිපෙන තෙක් මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හරින්න.
පියවර 4
තලපය 40g කැබලිවලට වෙන් කර අවශ්‍ය හැඩය තනා ගන්න.
පියවර 5
පිපෙන තෙක් මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හරින්න.
පියවර 6
මිනිත්තු 15ක් 200°C ක්‍ උෂ්ණත්වයේ බේක් කරන්න.