Buy Now

මිල්ක් බන් සමඟ මිල්ක්මේඩ් ග්ලේස්

Rating
timer icon

135 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

30 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

18

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 160g
  • පිටි 600g
  • සම්පූර්ණ යොදය සහිත උණු කිරි සහ පාන් මත තැවරීම සඳහා අමතර 300ml
  • වියළි යීස්ට් 24g
  • සීනි 60g
  • ලුණු මේසහැඳි 2
  • දිය කරගත් ලුණු රහිත බටර් මේසහැඳි 8
  • ග්ලේස් සඳහා
  • මිල්ක්මේඩ් 100g
  • අයිසින් ෂුගර් කෝප්ප 1 ½ 200g
  • ලුණු මේසහැඳි 2

අපි ඒක හදමු

පියවර 1
විශාල ප්‍රමාණයේ බඳුනකට සීනි සහ යීස්ට් දමා එයට උණු කිරි ද එකතු කර ප්‍රතික්‍රියාවන් සිදුවීම සඳහා පසෙකින් තබන්න
පියවර 2
පිටි, බටර් සහ ලුණු බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 3
පිටි මිශ්‍රණයට මිල්ක්මේඩ් එකතු කරන්න. ඉන්පසු එයට යීස්ට් මිශ්‍රණය ටිකෙන් ටික එකතු කරමින් අනන්න. මෝලිය ඇලෙන සුලු තෙත සහිත එකක් විය යුතුය
පියවර 4
බටර් තවරාගත් බඳුනකට මෝලිය දමා උණුසුම් තැනක පැයක් පමණ පිපෙන්නට තබන්න
පියවර 5
හොඳින් පිපුණු පසු මෝලිය සමාන කැබලිවලට කපා බෝල ආකාරයෙන් සකසාගෙන නැවතත් මිනිත්තු 45ක් පමණ පිපෙන්නට තබන්න
පියවර 6
බනිස් මතුපිට කිරි ස්වල්පයක් තවරාගන්න. ඉන්පසු, 180 උෂ්ණත්වයෙන් මිනිත්තු 20-30ක් බේක් කරගන්න
පියවර 7
ග්ලේස් එක සකසා ගැනීම සඳහා මිල්ක්මේඩ්, අයිසින් ෂුගර් සහ ලුණු මේසහැඳි 1ක් එකට දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 8
බනිස් හොඳින් බේක් වූ පසු සිසිල් කරගෙන මිල්ක්මේඩ් ග්ලේස් යොදා සරසාගෙන පිළිගන්වන්න

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super easy.. tasty ...Love you milkmaid ❤️❤️❤️

Tharuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best?

Fathima shafla

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

??? yummy

upali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

good recipe , i like

upali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

good recipe , i like

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

super soft bun.. really love this

Taniya

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It's superrrrrbbb..added some sugar for topping ?

Nawshad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love this

Nawshad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love this

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious 😍 thank you milkmaid ❤️

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Milk ban

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! ❤️😋

නිර්දේශිත වට්ටෝරු