Buy Now

පැෂන් පෲට් ස්ලයිස්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

20 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • ෆිලිං
  • මිල්ක්මේඩ් පොඩි ටින් 1 (390g)
  • දෙහි 1
  • පැෂන් පෲට් 3
  • මූලික මිශ්‍රණය සඳහා
  • පිටි 120g
  • ගාන ලද පොල් 75g
  • සීනි 100g
  • දිය කරගත් බටර් 125g

අපි ඒක හදමු

පියවර 1
මූලික මිශ්‍රණය සකසා ගැනීම සඳහා සියලුම වියළි අමුද්‍රව්‍ය (පිටි 120g, ගාන ලද පොල් 75g සහ සීනි 100g) එකට දමා එයට දිය කරගත් බටර් ද එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 2
තෙල් තැවරූ තැටියක මිශ්‍රණය අතුරා 180 °C උෂ්ණත්වයෙන් මිනිත්තු 15ක් බේක් කරගන්න
පියවර 3
ෆිලිං සැකසීම සඳහා මිල්ක්මේඩ්, දෙහි සහ පැෂන් පෲට් එකට මිශ්‍ර කරගෙන පොල් මිශ්‍රණය මතින් වත්කරගන්න
පියවර 4
නැවතත් මිනිත්තු 15ක් 150 °C උෂ්ණත්වයෙන් බේක් කර සිසිල් වෙන්නට තබා පිළිගන්වන්න.

Nipun

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

test one

Tharuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty.

Tharuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

A good one.

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious..I made it perfect...❤Milkmaid

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nailed the recipe! And phew I cut the slices into equal portions ??

upali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

good recipe

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Sweet & Delicious

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly Recommended

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Awesome treat love it soo much

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Awesome treat love it soo much

Chandhu

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM!😋❤️

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My favourite 😋

Harshi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Woww

නිර්දේශිත වට්ටෝරු