Buy Now

මිල්ක්මෙඩ් කොකනට් වෙජස්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

50 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1 (390g)
  • කපාගත් පොල් ග්‍රෑම් 400
  • බිත්තර 3
  • පාන් පිටි ග්‍රෑම් 60
  • දුඹුරු සීනි ග්‍රෑම් 50
  • බටර් ග්‍රෑම් 50
  • වැනිලා එසන්ස් මේස හැදි 2
  • දුඹුරු සීනි ග්‍රෑම් 250
  • ලූණු තේ හැදී 1/2
  • බටර් ( මෙලෙක්) ග්‍රෑම් 120

අපි ඒක හදමු

පියවර 1
සෙල්සියස් අංශක 180ට රත් කර උදුන රත් කරන්න.අගල් 13 × 9ක ප්‍රමාණයේ බේකින් පෑන් එකක් පාච්මට් කඩදාසි වලින සීරුවට ඔතා ගන්න.
පියවර 2
තරමක් විශාල භාජනයක් ගෙන ඊට පිටි, දුඹුරු සීනි සහ ලූණු දමා හොදින් මිශ්‍ර කරන්න. මොලොක්වූ බටර් කෝප්පයක් ඊට එකතු කර හොදින් එකතු වන තුරු මිශ්‍ර කරන්න. එය පෑන් එකේ පතුලෙන් තබා ලා දුඹුරු පැහැයක් එනතුරු විනාඩි 15ක ක් පමණ අංශක 180ට බේක් කර ගන්න. කම්බි රාක්කයක් මත විනාඩි10ක් මත නිවෙන්නට හරින්න. උදුන අංශක 160ට අඩු කර ගන්න.
පියවර 3
තවත් විශාල භාජනයක් ගෙන ඊට බිත්තර, රසකළ මිදුණු ක ිරි, පිටි,දුඹුරු සීනි, මොලොක් වූ බටර් කෝප්ප 1/4, වැනිලා එසන්ස් සහ ලූණු හොදින් මිශ්‍ර කර ගන්න. ගා ගත් පොල් කෝප්ප 3ක් සහ එම මිශ්‍රණය සමග උණුසුම් බදුනෙහි තවරන්න . ඉතිරි පොල් කෝප්පය ද ඉසින්න. එය රක්වන් පැහැ වනතුරු විනාඩි 25 -30ක් බේක් කරගන්න.
පියවර 4
කම්බි රාක්කයක් මත සිසිල් වීමට තබන ්න.පාච්මන්ඩ් කඩදාසි සීරුවෙන් ඉවත් කරන්න. එය අවශ්‍ය හැඩයට කපා ගන්න.

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good

Farzy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Jasintha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow. Its yummy

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋😋😋

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

yeheni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy recipe 😋😋😋😋😋

yeheni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

😋😋😋😋

yeheni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋

yeheni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋😋

yeheni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋😋

Chamila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy recipe 😋😋😋😋

Chamila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy recipe 😋😋😋😋

Chamila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wowwwwww yummy 🥰🥰🥰🥰

නිර්දේශිත වට්ටෝරු