Buy Now

කජු බර්ෆි

Rating
timer icon

25 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

25

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • කජු 150g
  • කිරිපිටි 100g
  • පිටි 50g
  • කිරි 75m

අපි ඒක හදමු

පියවර 1
හොඳින් කුඩුකරගත් කජු සමඟ අනෙක් ද්‍රව්‍ය සියල්ලම මිශ්‍රකර මෘදු තලපයක් සාදා ගන්න.
පියවර 2
ඝන පතුලක් ඇති සාස්පානකට එම මිශ්‍රණය දමා නොඇලී ඝන බෝලයක් සෑදෙන තුරු හැඳිගාමින් මද ගින්නේ පිසගන්න.
පියවර 3
අඟල් 1/8කට තුනී වනසේ, ලෑල්ලක් මත එය අතුරා සිසිල් වූ පසු කැබලිවලට කපාගන්න

පෝෂණ කරුණු

කජු ඇට ශරීරයේ මනා ක‍්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට වැදගත් වන විටමින්, ඛනිජ හා ප‍්‍රතිඔක්සිකාරක සපිරි ආහාරයකි.

Prasad

OMG Heavenly...its creamy n melted in mouth, must try recipe

Rifna

Just one word: YUM! 😋❤️

Piumi

Best 😍

Fathima

So delicious 😋

Fathima

Yummy

Fathima

Super

Fathima

Best

Dasuli

Best ever Nestlé Milkmaid

Fathima

J

Apsara

Delicious

Jeevanee

Delicious

Apsara

රසම රස මිල්ක්මේඩ් සහිත ආහාරයක්

Jeevanee

Yum-yum

Premalatha

Best ❤️

Ifra

Mouthwatering!!

නිර්දේශිත වට්ටෝරු