Buy Now

මැකරූන්ස්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

15 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • කුඩු කරගත් කජු 125g
  • අයිසින් සීනි 125g
  • බිත්තර සුදු මදය 50g
  • සීනි 125g
  • පිරවුම සඳහා
  • MILKMAID 30ml
  • චොක්ලට් 100g

අපි ඒක හදමු

පියවර 1
බිත්තර සුදු මදය සහ සීනි හොඳින් පෙණ එනතුරු මිශ්‍ර කරන්න..
පියවර 2
තවත් භාජනයකට බිත්තර සුදුමද මිශ්‍රණය, කුඩුකරගත් කජු සහ අයිසින් සීනි දමා හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 3
එම මිශ්‍රණය බේකින් පේපරයක් දැමූ බේකින් භාජනයකට දමා 180°C උෂ්ණත්වයකට විනාඩි 15ක් බේක් කරගන්න..

පෝෂණ කරුණු

කජු ඇට ශරීරයේ මනා ක‍්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට වැදගත් වන විටමින්, ඛනිජ හා ප‍්‍රතිඔක්සිකාරක සපිරි ආහාරයකි.

Amaira

Best cake recipe ever!

Shashikani

Best

Sandy

It was a super recipe ! ♥️

Nujba

Macaroons a special for party . This s for my children birthday party

Nayanathara

Love this

Charith

Delicious

Fathima

Love this very much

Nethara

Wow its good

Nethara

Like very much

Shalani

Delicious and very easy to make

Chathura

Delicious

Iru

Excellent one

Iru

Wow

Shashra

Best taste

Shashra

Best taste

නිර්දේශිත වට්ටෝරු