Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මැකරූන්ස්

Rating

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

15 Minutes

සැකසීමට ගතවන කාලය

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • කුඩු කරගත් කජු 125g
  • අයිසින් සීනි 125g
  • බිත්තර සුදු මදය 50g
  • සීනි 125g
  • පිරවුම සඳහා
  • MILKMAID 30ml
  • චොක්ලට් 100g

අපි ඒක හදමු

පියවර 1
බිත්තර සුදු මදය සහ සීනි හොඳින් පෙණ එනතුරු මිශ්‍ර කරන්න..
පියවර 2
තවත් භාජනයකට බිත්තර සුදුමද මිශ්‍රණය, කුඩුකරගත් කජු සහ අයිසින් සීනි දමා හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 3
එම මිශ්‍රණය බේකින් පේපරයක් දැමූ බේකින් භාජනයකට දමා 180°C උෂ්ණත්වයකට විනාඩි 15ක් බේක් කරගන්න..

පෝෂණ කරුණු

කජු ඇට ශරීරයේ මනා ක‍්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට වැදගත් වන විටමින්, ඛනිජ හා ප‍්‍රතිඔක්සිකාරක සපිරි ආහාරයකි.