Buy Now

ගිතෙල් කුකීස්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

7 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

60

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 320g
  • ගිතෙල් 400g
  • පිටි 450g
  • අයිසින් ෂුගර් 250g
  • බේකිං පවුඩර් මේස හැඳි 2
  • වැනිලා එසන්ස් මේස හැඳි 2

අපි ඒක හදමු

පියවර 1
අවන් එක 170°C ට රත්කර ගන්න
පියවර 2
හලාගත් පිටි, අයිසින් ෂුගර් සහ බේකින් පවුඩර් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 3
වැනිලා, මිල්ක්මේඩ් සහ ගිතෙල්, පිටි මිශ්‍රණයට එකතු කර පිටි මෝලියට අවශ්‍ය පදම ලැබෙන තෙක් හොඳින් මිශ්‍ර කරන්න
පියවර 4
පිටි මෝලිය කුඩා බෝලවලට වෙන් කරගෙන බේකින් පේපර් සමඟ තැටියේ අතුරාගන්න. 170°C උෂ්ණත්වයෙන් මිනිත්තු 7ක් බේක් කරගන්න.

Tharuka

Better than normal vanila cookies

Omalka

Yummy...Great

Himashi

Good recipe.soft cookies

Iffath

Super delicious.. Love cookies ?

Nethmi

Better than store bought ones

Piumi

classic cookies with a milkmaid twist. love this recipe

Shashikani

Good

Nethmi

Love the taste

Nuha

Good

Fathima

Wow its so tasty.

Ruzna

Tea With Cookie

Ruzna

Yummy

Rifkan

Delicious, than expected !!!

Thimani

Nice

Thimani

Nice

නිර්දේශිත වට්ටෝරු