Buy Now

ෆ්ලොරන්ටයින් ස්ලයිසස්

Rating
timer icon

25 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 450g
  • කෝන් ෆ්ලේක්ස් 125g
  • ලෙමන් සෙස්ට් මේස හැඳි 1ක්
  • සුල්තානා 140g
  • ආමන්ඩ් 145g
  • චෙරි යුෂ 140g
  • මිශ‍්‍ර කර ගත් පොතු 140g

අපි ඒක හදමු

පියවර 1
කෝන් ෆ්ලේක්, ලෙමන් සෙස්ට්, සුල්තානා, ආමන්ඞ්, චෙරි යුෂ, මිශ‍්‍ර කර ගත් පොතු හා MILKMAID බඳුනකට එක් කර ගන්න.
පියවර 2
සෙ.මී. 23 x සෙ.මී. 33 ටින් බඳුනක තෙල් තවරා ඒ මත බේකින් පේපර් එකක් එළන්න. මිශ‍්‍රණය බඳුනට දමා තද කර 180°C උෂ්ණත්වයේ මිනිත්තු 15ක් බේක් කර ගන්න.

Zai.Naff

So scrumptious and looking so nutritious too💞💞

Zai.Naff

So scrumptious and looking so nutritious too💞💞

Nujba

Yummy

Nujba

Nicee

Shafnas

Amazing treat loving it

Rifna

Just one word: YUM!😋❤️

Sujee

Amazing

Sujee

Nice

Fathima

Best

Fathima

Super

Fathima

Yummy

Fathima

Delicious

Charith

Best Recipe

Susil

Yummy recipe 👍❤️

Fathima

Bh

නිර්දේශිත වට්ටෝරු