Buy Now

චොක්ලට් බර්ෆි

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

10 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් කුඩා ටින් 1
  • ගී තේ හැදි 3
  • සීනි ග්‍රෑම් 100
  • කොකෝවා පවුඩර් මේස හැදි 3
  • කජු ග්‍රෑම් 75

අපි ඒක හදමු

පියවර 1
ගී,මිල්ක්මේඩ් සහ සීනි එකට එකතු කර පෑන් එකක දමා මද රස්නයක් යටතේ තබන්න. මිශ්‍රණය ඝන වන තෙක් හොදින් හැදි ගාන්න
පියවර 2
ඊට කොකෝවා පවුඩර් සහ සිහින්ව කඩාගත් කජු මද එක්කර හොදින් මිශ්‍ර කරගන්න. විනාඩි 2 -3ක් හොදින් කලවම් කරන්න.
පියවර 3
තෙල් ගල්වන ලද තැටියක මෙම මිශ්‍රණය එක ප්‍රමාණයකට සිටින සේ තුනී කරන්න. කැමති හැඩයකට කපා ගන්න.

Iresha

Mmmm.. yummy yummy yummy.. love it..❤️

Z.H.F.

Easy Recipe Very Very Tasty

Nimesha

one of the most amazing milkmaid recipes

Nimesha

mouthwatering taste.fantastic

Nuha

❤️

Prasad

wow! this is five star...Ghee is the secret!

Piumi

Wow..excellent 💯

Nayanathara

Delicious recipe

Jasintha

Yummy 😋😋

Fathima

Super

Fathima

Best

Fathima

Yummy

Fathima

Delicious

Nisansala

Super ❤️❤️❤️

Chamila

Yummy 😋😋😋😋

නිර්දේශිත වට්ටෝරු