Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

චොක්ලට් බර්ෆි

Rating

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

10 Minutes

සැකසීමට ගතවන කාලය

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් කුඩා ටින් 1
  • ගී තේ හැදි 3
  • සීනි ග්‍රෑම් 100
  • කොකෝවා පවුඩර් මේස හැදි 3
  • කජු ග්‍රෑම් 75

අපි ඒක හදමු

පියවර 1
ගී,මිල්ක්මේඩ් සහ සීනි එකට එකතු කර පෑන් එකක දමා මද රස්නයක් යටතේ තබන්න. මිශ්‍රණය ඝන වන තෙක් හොදින් හැදි ගාන්න
පියවර 2
ඊට කොකෝවා පවුඩර් සහ සිහින්ව කඩාගත් කජු මද එක්කර හොදින් මිශ්‍ර කරගන්න. විනාඩි 2 -3ක් හොදින් කලවම් කරන්න.
පියවර 3
තෙල් ගල්වන ලද තැටියක මෙම මිශ්‍රණය එක ප්‍රමාණයකට සිටින සේ තුනී කරන්න. කැමති හැඩයකට කපා ගන්න.