Buy Now

කොකනට් ස්නෝ බෝල්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

5 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1 (390g)
  • ගාගත් පොල් 325g
  • වැනිලා එසන්ස් මේසහැඳි 1

අපි ඒක හදමු

පියවර 1
පොල් 50g ක් සූදානම් කර පසෙකින් තබාගන්න. ඉතිරි පොල් සෝස්පෑන් එකකට දමා මිල්ක්මේඩ් සමඟ මිශ්‍ර කරමින් මිශ්‍රණය තැටියෙන් ගැලවෙන තෙක් (මිනිත්තු 5ක් පමණ) මද ගින්නේ පිසගන්න. වැනිලා එසන්ස් එකතු කර මිශ්‍ර කරන්න
පියවර 2
මිශ්‍රණය සිසිල් කර කුඩා බෝල ආකාරයෙන් සකසා ගන්න. බෝල සකසා ගැනීමේදී අත්වල තෙල් තවරා ගත යුතුය
පියවර 3
බෝල මත ඉතිරි පොල් ටික තවරා ගෙන පිළිගන්වන්න

Amanga

Excellent

Omalka

Soooooo Delicious... An Excellent Recipe ... ?❤️ Milkmaid ❤?

Tharuka

Tasty.so good?

Himashi

My baby love it

Iresha

Lovely recipe & easy to make it..

Thushari

Super delicious easy recipe..

Prasad

very much easy to make recipe... but not my type of sweet even-though I am a coconut fan

Farzy

Wedding vibes

Nethmi

Really good

Nimesha

very sweet and delicious

Farzy

Yummy

upali

good recipe

Shakira

it's awesome...so tasty ?❤

Ruzna

Tasty

Rifkan

Delicious

නිර්දේශිත වට්ටෝරු