Buy Now

පයිනැපල්, කොකනට් සහ වයිට් චොක්ලට් චිප් කුකීස්

Rating
timer icon

25 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

30

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 125ml
  • බටර් (මෙළෙක් කර ගත්) 180g
  • සීනි (කුඩු කර ගත්) 110g
  • පිටි 375g
  • බේකින් පවුඩර් තේ හැඳි 2 1/2ක්
  • වියළා ගත් අන්නාසි කැබලි 40g
  • පොල් කැබලි 20g
  • වයිට් චොක්ලට් කැබලි 40g

අපි ඒක හදමු

පියවර 1
උකු වන තෙක් බටර් හා සීනි බීට් කරන්න.
පියවර 2
MILKMAID එක් කරන්න. මඳ උකු ගතියක් ඇති වන තෙක් බීට් කරන්න.
පියවර 3
පිටි, වියළි අන්නාසි, පොල් හා වයිට් චොක්ලට් එක් කරන්න. හොඳින් මිශ‍්‍ර කරන්න.
පියවර 4
සාදා ගත් බෝල ආවරණය වන පරිදි මිශ‍්‍රණයෙන් තේ හැන්ද බැගින් වක්කර බටර් ගා සකස් කර ගත් තැටිය මත තබා සෙමින් තද කරන්න.
පියවර 5
මිනිත්තු 20-25ක් පමණ හෝ රන් පැහැ වන තෙක් 160°C උෂ්ණත්වයේ බේක් කරන්න.
පියවර 6
සාදා ගත් කුකීස් සිසිල් වන තෙක් මිනිත්තු 10ක් පමණ තැටියක තබන්න.

Nisala

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good

Tharuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So good.A must try.

Tharuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Soooooo Delicious... An Excellent Recipe ... ?❤️ Milkmaid ❤?

Farzy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Smooth

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly Recommended ❤️

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing best of best i never taste brfore soooooo yummm😋😍😋❤🥰

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Soo crunch...

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Soo yammy

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yammy

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice

නිර්දේශිත වට්ටෝරු