Buy Now

MILKMAID එග්ලස් පෑන්කේක්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

15 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • පිටි 250g
  • මාගරින් 30g
  • ලුණු තේ හැඳි 1
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • වතුර 400ml
  • MILKMAID 390g

පෝෂණ තොරතුරු

  • කැලරි 150Kcal
  • කාබෝහයිඩ්‍රේට 27g
  • ප්‍රෝටීන් 4g
  • මේදය 3g
  • සංතෘප්ත මේදය 1.5g
  • තන්තු 2g
  • සෝඩියම් 195mg
  • කැල්සියම් 6mg
  • පොටෑසියම් 102mg
  • යකඩ .6mg

අපි ඒක හදමු

පියවර 1
භාජනයකට MILKMAID සහ වතුර එකතු කරන්න. හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 2
පිටිවලට බේකින් පවුඩර් සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 3
MILKMAID මිශ්‍රණයට පිටි මිශ්‍රණය ටිකෙන් ටික එකතු කර හොඳින් මිශ්‍ර කර උකු බැටර් එකක් හදා ගන්න.
පියවර 4
මිශ්‍රණය විනාඩි 15 ක් පසෙකින් තබන්න.
පියවර 5
මද තාපයේ පෑන්කේක් හදන්න.

udayangani

Easy to make and so delicious 😋

Zai.Naff

Delicious 😋

Shafnas

Wow amazing taste😋❤😍

Harshi

Yummy 👌👌👌

Rifna

Absolutely delicious 😋

Piumi

My favourite 🩷

Rifna

Just one word: YUM! 😋❤️

Nadeeka priyadarshani

Amazing ❤️❤️❤️ highly recommended ❤️👌

Amila

Amazing

Amila

Amazing

Mariam

Awesome

Fathima

Yummy

Fathima

Super

Fathima

Delicious

Fathima

Best

නිර්දේශිත වට්ටෝරු