Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

MILKMAID ස්ප්රින්ක්ල් කුකීස්

Rating

140 Minutes

සාදාගැනීමට ගතවන කාලය

15 Minutes

සැකසීමට ගතවන කාලය

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග්‍රෑම් 90
  • බටර් ග්‍රෑම් 200
  • සීනි ග්‍රෑම් 180
  • අසිසින් සුගර් ග්‍රෑම් 30
  • පිටි ග්‍රෑම් 350
  • වැනිලා තේ හැදි 2
  • ස්ප්‍රින්කල් ග්‍රෑම් 75
  • සැරසිල්ල සදහා
  • අයිසිං සුගර් ග්‍රෑම් 300
  • උණු වතුර මිලි ලීටර් 100

අපි ඒක හදමු

පියවර 1
බටර් සීනි අයිසිං සුගර් එකට එකතු කර මධ්‍යම මෘදූ වන තෙක් වේගයකින් බීට් කර ගන්න.
පියවර 2
ඊළගට ඊට මිල්ක්මේඩ් සහ වැනිලා එක්කොට හොදින් මිශ්‍ර කරන්න
පියවර 3
ඉන්පසු ඊට පිටි තරමක් දමා හොදින් මිශ්‍ර කර මිශ්‍ර වූ පසු ඉතිරි පිටිද එක් කරන්න.
පියවර 4
ඊළගට ස්ප්‍රින්කල් ඊට එකතු කර හොදින් එක් වන තුරු මිශ්‍ර කරන්න.
පියවර 5
අනාගත් පාන්පිටි කුකී වලින් අගල් භාග ප්‍රමාණයේ කැබලි කපා ටේ්‍ර එකක් මත අසුරන්න. ඉහළින් ස්ප්‍රින්කල් ඉසින්න.
පියවර 6
කුකීස් අංශක 160ක උෂ්ණත්වයක් යටතේ මිනිත්තු 15ක් බේක් කර ගන්න.
පියවර 7
සැරසිල්ල සදහා අයිසිං සුගර් උණු වතුර සමග මිශ්‍ර කර හොදින් මෘදූ කර ගන්න.
පියවර 8
කුකීස් බේක් වූ පසු නිවෙන්නට හැර ඉහළින් සැරසිල්ල දමා ඒ මත ස්ප්‍රින්කල් ඉසින්න. පිළිගන්වන්න