Buy Now

MILKMAID පීනට් බටර් සහ ජෑම් බාර්ස්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • පීනට් බටර් කෝප්ප ½ ක්
  • බටර් (මෘදු කර ගත්) කෝප්ප 1ක්
  • සීනි කෝප්ප 2ක්
  • බේකින් සෝඩා තේ හැඳි 1ක්
  • බිත්තර 2 ක්
  • වැනිලා තේ හැඳි 2ක්
  • පිටි 2 ½ ක්
  • ඕට්ස් කෝප්ප 3ක්
  • ස්ට්‍රෝබෙරි ජෑම් කෝප්ප ½ ක්
  • නැවුම් ස්ට්‍රෝබෙරි 6ක්

අපි ඒක හදමු

පියව‍ර 1
අවන් එක 160°C උෂ්ණත්වයට රත් කර ගන්න
පියව‍ර 2
මධ්‍යම ප්‍රමාණයේ භාජනයකට පීනට් බටර් සහ MILKMAID එකතු කර මිශ්‍ර කර ගන්න.
පියව‍ර 3
විශාල බඳුනකට බටර් දමා මෘදු වන තුරු හොඳින් බීට් කර ගන්න. සීනි සහ බේකින් සෝඩා මිශ්‍රණයට දමා හොඳින් මිශ්‍ර කරන්න. බිත්තර සහ වැනිලා එකට දමා ගසා ගන්න. ඉන් පසු එයට පිටි එකතු කරන්න. සියල්ල එකට දමා මිශ්‍ර කර එයට ඕට්ස් යොදා නැවත මිශ්‍ර කරන්න.
පියව‍ර 4
බේකින් තැටියක් ගෙන සාදා ගත් මිශ්‍රණයෙන් තුනෙන් දෙකක් එයට දමා පතුලට හොඳින් තද කර ගන්න. මිල්ක්මේඩ් සහ පීනට් බටර් මිශ්‍රණය එයට උඩින් දමන්න. ඉන් පසු ජෑම් එයට උඩින් වක් කරන්න. නැවුම් ස්ට්‍රෝබෙරි කපා එයට උඩින් සමානව අතුරන්න. (1/4 සිට 1/4 තේ හැන්දක් ප්‍රමාණයේ ස්ට්‍රෝබෙරි කෑලි මිල්ක්මේඩ් පීනට් බටර් මිශ්‍රණයට උඩින්.)
පියව‍ර 5
දැන් තුනෙන් එකක් වූ පිටි මිශ්‍රණය නැවත එයට උඩින් සමානව අතුරන්න.
පියව‍ර 6
පෙර උණුසුම් කර ගත් අවන් එකේ දමා විනාඩි 25ක් ඉහළ ළා දුඹුරු පැහැයක් වන තුරු බේක් කර ගන්න. ඉන් පසු ශීත කර බාර්වලට කපා ගන්න.

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious..I made it perfect...❤Milkmaid

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Superb …. My kiddies fvr swt

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Beautiful recipe

Thejani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Woow

Thejani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yum

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yum

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

🩷

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended

Mohamed

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended

නිර්දේශිත වට්ටෝරු