Buy Now

ආමන්ඩ් හල්වා

Rating
timer icon

60 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • කුඩු කරගත් ආමන්ඩ් පවුඩර් 200g
  • වතුර 250ml
  • ගිතෙල් මේස හැඳි 1ක්
  • සැෆ්රන් කුඩු තේ හැඳි ½ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 369 kcal
  • කාබොහයිඩ්‍රේට් : 30.6 g
  • ප්‍රෝටීන් : 11.2 g
  • මේදය : 24.1 g

අපි ඒක හදමු

පියවර 1
නොන්ස්ටික් සාස්පානක කුඩුකරගත් ආමන්ඩ් පවුඩර් හා වතුර මිශ්‍රකර මිනිත්තු 30ක් පමණ පෙඟෙන්නට හරින්න.
පියවර 2
MILKMAID හා ගිතෙල් එකතුකර මද ගින්නේ මිනිත්තු 20ක් පමණ හල්වා එක ඇදෙන සුලු ස්වභාවයක් ගන්නා තුරු හැඳිගාන්න. එයට සැෆ්රන් පවුඩර් එකතු කර තව මිනිත්තු 10ක් පිසින්න.
පියවර 3
ලිපෙන් ඉවත්කර සිසිල්වන්න හරින්න. අනතුරුව අවශ්‍ය පරිදි හැඩවලට සාදාගන්න.

පෝෂණ කරුණු

ආමන්ඩ් ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සහ රෝග වැළැක්වීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට උපකාර වන විටමින් E සහ ප‍්‍රතිඔක්සිකාරක සපිරි විශිෂ්ට ආහාරයකි.

Tharuka

Love it?

Shakira

superb taste

Shakira

superb taste

Sandy

My Amma's fav ❤

Shafnas

Authantic dish very tasty😍😋🥰

Rifna

Just one word: YUM!😋❤️

Rifna

Just one word: YUM! 😋❤️

Deepa

ඉතාමත් රසවත් 😋

Fathima

Best

Fathima

Yummy

Fathima

Super

Fathima

Delicious 😋

Nayanathara

Delicious

Charith

Delicious

Nayanathara

Best recipi

නිර්දේශිත වට්ටෝරු