Buy Now

කිරි ටොෆී

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

30 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 390g (ටින් 1)
  • සීනි 400g
  • වැනිලා එසන්ස් තේ හැඳි 1
  • බටර් 30g
  • වතුර 150 ml
  • කජු (කැබලි කරගත්) 50g

පෝෂණ තොරතුරු

  • Calories 332Kcal
  • Carbohydrates 63g
  • Protein 4g
  • Fats 8g
  • Saturated Fats 4g
  • Fiber 0.16g
  • Sodium 40mg
  • Calcium 3mg
  • Potassium 35mg
  • Iron 0.15mg

අපි ඒක හදමු

පියවර 1
පෑන් එකකට Milkmaid, සීනි සහ වතුර දමා හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 2
ඝන මිශ්‍රණයක් ලැබෙන තුරු ලිපේ හොඳින් කලවම් කරන්න.
පියවර 3
එයට වැනිලා එසන්ස් සහ බටර් එකතු කර හොඳින් කලවම් කරන්න.
පියවර 4
අවශ්‍ය ප්‍රමාණයට පැමිණි විට, කැබලි කරගත් කජු එකතු කරන්න.
පියවර 5
ට්‍රේ එකක තුනී කරගන්න, සිසිල් වීමට ඉඩ හරින්න, කැබලිවලට කපන්න.

FAQ Section

කිරි ටොෆි පදම එකම විදිහට ලබා ගැනීම සඳහා, කිරි ටොෆි ලිප මත රත් කරන විට බටර් මේස හැදි 01 එකතු කරන්න, මිශ්‍රණය රන්වන් පැහැය ගන්නා විට කජු මේස හැදි 01 එකතුකොට තවත් බටර් මේස හැඳි 1 ක් එකතු කරන්න.

මිනිත්තු 35 ක් මඳ ගින්දරේ කිරි ටොෆි මිශ්‍රණය කලවම් කර, එය ලිපෙන් බාගැනීමට සූදානම් වන තුරු මධ්‍යම ගින්දරේ සකස් කරන්න.

ඔබේ කිරි ටොෆි මිශ්‍රණය අධික ලෙස ඝන වන්නේ නම්, ලිප මත තබා නැවුම් කිරි සහ බටර් කෝප්ප හතරෙන් එකක් එකතු කර දිගටම මිශ්‍ර කරන්න.

Hasna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

tried 1st time and it came out really well and delicious

Shakanthana

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I made this milk toffees using Milkmaid and it's really very tasty. Mouth watering recipe

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It's so delicious recipe. I love it 😍 Thank you so much for the recipe ❤️

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It's so delicious recipe. I love it 😍 Thank you so much for the recipe ❤️

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I tried this recipe.my entire family loved this delicious milktoffee..

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Miran charuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best. Love it

Miran charuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy recipe. 👌

Miran charuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best..my favorit 🫶

Miran charuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super ❤️

Fathima Ashana

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yum 🤤

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Niceeee

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Taste 💯

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Always delicious🥰😋❤

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My favourite 😋

නිර්දේශිත වට්ටෝරු