Buy Now

කේක් පොප්ස්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID කෝප්ප ¼ක්
  • බටර් කේක් 250g (කැබලි කරගත්)
  • අයිසින් සීනි මේස හැඳි 3ක්
  • කොකෝවා පවුඩර් මේස හැඳි 1ක්
  • ග්ලේස්ඩ් අයිසින් වැස්ම සඳහා :
  • උණු වතුර 10ml
  • අයිසින් සීනි මේස හැඳි 4ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 144.7 kcal
  • කාබොහයිඩ්‍රේට් : 23.5 g
  • ප්‍රෝටීන් : 2.1 g
  • මේදය : 5.1 g

අපි ඒක හදමු

පියවර 1
බටර් කේක්, අයිසින් සීනි, MILKMAID සහ කොකෝවා පවුඩර්, ෆුඩ් ප්‍රෝසෙසරයකට දමා හොඳින් මිශ්‍රකර ගන්න.
පියවර 2
මිශ්‍රණයෙන් සමාන කුඩා බිත්තර හැඩැති බෝල සාදා ලොලිපොප් කෝටුවලට සවිකර, බේකින් කඩදාසිවලින් අතුරාගත් බේකින් තැටියක් මත තබා පැයක් ශීතකරණයේ තබන්න.
පියවර 3
සාදා ගත් කේක් පොප්ස් ග්ලේස්ඩ් අයිසින් වලින් (අමුද්‍රව්‍ය සියල්ලම මිශ්‍රකර) තවරාගන්න.

පෝෂණ කරුණු

කොකෝවා ඇටවලින් ලබා ගන්නා කොකෝවා පවුඩර් කෙඳි සපිරි ආහාරයක් පමණක් නොව සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වැදගත් ඛනිජ ද්‍රව්‍ය වන යකඩ හා මැග්නීසියම් අඩංගු ආහාරයක් ද වේ.

Amanga

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Farzy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Kids favourite

Nimesha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

tasty

Sanduni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

We made it with leftover sponge cake, it was delicious

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Like kids ice

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So yummy

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious

Amila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My kids best choice.

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Shalani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I made it my babies birthday ...its superb...

Shalani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I made it my babies birthday ...its superb...

Chathura

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

නිර්දේශිත වට්ටෝරු