Buy Now

MILKMAID චොක්ලට් මෆින්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

25 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් (390g) 1
  • සීනි 100g
  • එළවළු තෙල් 150ml
  • බිත්තර 2
  • පිටි 300g
  • බේකින් පවුඩර් තේහැඳි 1
  • බේකින් සෝඩා තේහැඳි ½
  • කොකෝවා පවුඩර් 30g, වැනිලා – තේහැඳි 1

අපි ඒක හදමු

පියවර 1
මිල්ක්මේඩ් සහ සීනි බඳුනකට දමා බීට් කරගන්න තෙල් සහ බිත්තර එකතු කර නැවතත් බීට් කරගන්න. වැනිලා ද එකතු කර හොඳින් මිශ්‍ර කරන්න‍
පියවර 2
බේකින් පවුඩර්, බේකින් සෝඩා සහ කොකෝවා පවුඩර් මිශ්‍රණයට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න හලාගත් පිටි, මිල්ක්මේඩ් මිශ්‍රණයට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
පියවර 3
කප් කේක් අච්චුවලට මිශ්‍රණයට වත් කරන්න මිශ්‍රණය 180°C උෂ්ණත්වයෙන් මිනිත්තු 20ක් බේක් කරගන්න

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super Taste & Easy

Amanga

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Harshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very fluffy and tasty muffin.

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

an amazing recipe, highly recommended

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

All time favorite... love it hot hot...

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

yummy...

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

yummy...

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Zai.Naff

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So yummy 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly Recommended ❤️💯

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

නිර්දේශිත වට්ටෝරු