Buy Now

MILKMAID සප්රයිස් කුකීස්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

35 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග‍්‍රෑම් 390
  • බටර් ග‍්‍රෑම් 150
  • බේකින් සෝඩා තේ හැදි ½
  • බේකින් පවුඩර් තේ හැදි 1 ½
  • පිටි ග‍්‍රෑම් 200
  • සීනි තේ හැදි 2
  • ඉරිඟු පිටි තේ හැදි 1
  • ජලය මිලි ලීටර් 100 යි
  • වැනිලා එසෙන්ස් තේ හැදි 1
  • ස්ප‍්‍රින්කල් ග‍්‍රෑම් 160
  • විප් ක්‍රීම් මිලි ලීටර් 200

අපි ඒක හදමු

පියවර 1
බදූනකට බටර් එකතූ කර සිනිඳු වන තෙක් හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 2
ඉන්පසු මි්ල්ක්මේඩ් සහ සීනි එකතූ කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 3
වෙනත් බදූනකට පිටි, බේකින් සෝඩා, බේකින් පවුඩර් දමා හොඳින් මිශ්‍ර කර මි්ල්ක්මේඩ් මිශ්‍රණයට එකතු කර හොඳින් හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 4
ඊළඟට මිශ්‍ර කරන්න අතරතුර ජලය සහ වැනිලා සාරය එක් කරන්න
පියවර 5
ඊන්පසු බැටර් එක කප්කේක් කොල තූලට දමා සෙන්ටිග්‍රෑඩ් 180% වක, විනාඩි 30 ත් 35 ත් අතර ෙබක් කරන්න
පියවර 6
කප් කේක් සිසිල් වූ පසු, මැද කොටස කපා පසෙකට දමන්න ඊළඟට කප්කේක් කේන්ද්‍රය ස්ප්‍රින්කල්ස් වලින් පුරවා කප්කේක් මුදුන නැවත තබන්න
පියවර 7
කප් කේක් විප්ඩ් ක්‍රීම් ස්වල්පයකින් අවසන් කර ස්ප්‍රින්කල්ස් වලින් සැරසී පිලිගන්වන්න

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing flavour and essence of vanilla

Amanga

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very excellent

Iffath

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious ??

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

TA DA! Cupcakes fresh out of the oven & creamed with a chocolate icing. The Milkmaid recipe had all the details & I adjusted it.

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it..❤️

Azra

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

delicious ?

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

wow...the presentation

Kumari

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It's was so delicious 😋

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Soooo yammy

Uma

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super taste mmmm

Uma

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy yummy

Thejani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My favorite 👍❤️😁

Thejani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Really good recipe

නිර්දේශිත වට්ටෝරු