Buy Now

ක්‍රිස්මස් පලතුරු කේක්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

60 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1 ක්
  • සාදික්කා කුඩු තේ හැඳි ½ක්
  • බටර් 125g
  • සීනි කෝප්ප ½ක් (75 g)
  • උණු වතුර කෝප්ප 1/3ක්(50ml)
  • පිටි 125g
  • බේකින් පවුඩර් තේ හැඳි 1ක්
  • කුරුඳු කුඩු තේ හැඳි ½ක්
  • වේලාගත් පලතුරු කෝප්ප ½ක් (150 g) කපාගත් (වියළි මිදි, දෙහි පොතු, චෙරි,)
  • රෝස එසන්ස් තේ හැඳි ½ක්
  • ආමන්ඩ් එසන්ස් තේ හැඳි ¼ක්
  • වතුර කෝප්ප ¼ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 332.6 kcal
  • කාබොහයිඩ්‍රේට් : 46.9 g
  • ප්‍රෝටීන් : 5.1 g
  • මේදය : 14.5 g

අපි ඒක හදමු

පියවර 1
උඳුන 180°C උෂ්ණත්වයකට කලින් උණුසුම් කරගන්න. අඟල් 8ක් පමණ වන වෘත්තාකාර කේක් බේක් කරන භාජනයකට බටර් හා පිටි ඉසින්න. භාජනයකට සීනි දමා දුඹුරු පැහැවන තුරු හොඳින් උණුකරන්න. කැරමල් සිරප් සාදා ගැනීමට එයට උණු වතුර එකතුකර පසෙකින් තබන්න. පිටි, බේකින් පවුඩර්, බේකින් සෝඩා, කුරුඳු සහ සාදික්කා එකට ගෙන 2-3 වරක් හොඳින් හලාගන්න. පිටි මේස හැඳි 1ක් පමණ ගෙන පලතුරු උඩින් දමා මිශ්‍ර කරගන්න.
පියවර 2
පෑන් එකකට බටර් දමාගෙන MILKMAID සමඟ මිශ්‍ර කරගන්න. එයට හලාගත් පිටි මිශ්‍රණය එකතු කරන්න. එයට කපා, වේලාගත් පලතුරු කැබලි එකතු කරගන්න. තවද, රෝස එසන්ස්, ආමන්ඩ් එසන්ස් ද දමා මිශ්‍රණය සෙමෙන් මිශ්‍රකරන්න.
පියවර 3
බැටර් එක බටර් ගාගත් කේක් ටින් එකට වත්කරගෙන පැයක පමණ කාලයක් කේක් එක සෑදෙන තුරු 180°C උෂ්ණත්වයේ බේක් කරගන්න. උඳුනෙන් ඉවත්කර යම් කාලයක් සිසිල් වන්නට හරින්න. එක් පසෙකින් ලිහිල් කරගෙන කේක් එක ප්ලේට් එකක් මතට ගන්න. සිසිල්කර අනතුරුව කොටස් වලට කපාගන්න.

පෝෂණ කරුණු

වියළි පලතුරුවල කාබොහයිඩ්‍රේට් බහුල ය, මේදය අඩු ය. ඒවා කෙඳි, විටමින් හා ඛනිජ වර්ග සපිරි ආහාර වර්ග වේ!

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy & Delicious ☝️

Farzy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My kids favourite

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Taste was ok but cake so dry...

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Nadeeka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing ❤️❤️ Highly recommended ❤️

Nadeeka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing ❤️❤️ Highly recommended ❤️

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly Recommended

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best one sweet treat🥰😋❤

Harshi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent yummy 👌👌👌😋😋😋

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

One of my favorite

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

Harshi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

නිර්දේශිත වට්ටෝරු