අපි ඒක හදමු
පියවර 1
පිටි, කොකෝවා පවුඩර්, බේකිං පවුඩර්, මිල්ක්මේඩ් සහ ජලය බඳුනකට දමා මික්සර් යන්ත්රයක් මඟින් මිනිත්තු 3ක් පමණ හොඳින් මිශ්ර කරගන්න
පියවර 2
තෙල්, බිත්තර සහ වැනිලා වෙනම බඳුනකට දමා මිනිත්තු 4-5ක් පමණ මිශ්ර කරගන්න
පියවර 3
බිත්තර මිශ්රණයට මිල්ක්මේඩ් එක ක්රමානුකූලව එකතු කරගන්න
පියවර 4
චොක්ලට් චිප්ස් මිශ්රණයට එකතු කර හොඳින් මිශ්ර කරගන්න
පියවර 5
මිශ්රණය මෆින් කප් තුළට දමා 170°c උෂ්ණත්වයෙන් මිනිත්තු 20ක් බේක් කරගන්න
පියවර 1
බටර් සහ අයිසිං ෂුගර් එකට දමා සුමට මෘදු පදමකට එන තෙක් මිශ්ර කරගන්න
පියවර 2
කැමති වර්ණකයක් යොදන්න
පියවර 3
කප් කේක් මතට යොදා සරසා ගන්න