Buy Now

ලෙමන් බ්ලොසම්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

30 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • මාගරින් 175g
  • අයිසින් සීනි 60g
  • පිටි 175g
  • කස්ටඩ් පවුඩර් 20g
  • ලෙමන් යුෂ 75ml
  • බිත්තර 2
  • සීනි 60g
  • දිසිඳි පොල් 30g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 345 kcal
  • කාබොහයිඩ්‍රේට් : 41 g
  • ප්‍රෝටීන් : 5.25 g
  • මේදය : 17.7 g

අපි ඒක හදමු

පියවර 1
බඳුනකට දමා අයිසින් සීනී සහ මාගරින් මිශ්‍ර කරගන්න. ක්‍රමයෙන් පිටි සහ කස්ටඩ් පවුඩර් මිශ්‍ර කරන්න. බටර් ගාගත් භාජනයකට පේස්ට්‍රි මිශ්‍රණය දමා මද ගින්නේ මිනිත්තු 15ක් පමණ බේක් කරගන්න.
පියවර 2
පේස්ට්‍රි බේස් එක මතට මිශ්‍ර කළ MILKMAID, ලෙමන් යුෂ හා බිත්තර කහ මද අතුරාගන්න. බිත්තර සුදු මද හොඳින් ගසාගන්න. අනතුරුව ක්‍රමයෙන් සීනී දමා ගසාගෙන පොල් එකතු කරන්න.
පියවර 3
පිරවුම මත අතුරාගෙන තවත් මිනිත්තු 15ක් පමණ බේක් කරගන්න. සිසිල් වූ පසු හතරැස් අයුරෙන් හෝ දිගු අතට කපාගන්න. දෙහි පෙති සහ චෙරි සමඟ සරසාගන්න.

පෝෂණ කරුණු

ලෙමන් විටමින් C සපිරි ආහාරයක් මෙන් ම පොටෑසියම් හා කැල්සියම් වැනි අත්‍යවශ්‍ය ඛනිජ වර්ග අඩංගු ආහාරයක් ද වේ.

Piumi

Delicious 😋

Sujee

Nice

Sujee

Super

Amila

Excellent

Charith

Wow good Recipe

Charith

Best Ever Nestlé Milkmaid

Siththi

Excellent 👌

HG

Excellent super amazing great ❤️👌

Dasuli

So delicious

Charith

So delicious.

Charith

So delicious.

Vijitha

So yummy

Apsara

රස කෑමක් වගේම හොද රෙසිපි එකක්

Apsara

රස කෑමක් වගේම හොද රෙසිපි එකක්

Iru

Wow Awesome

නිර්දේශිත වට්ටෝරු