Buy Now

මිල්ක්මේඩ් වැලන්ටයින්ස් චොක්ලට් කේක්

Rating
timer icon

45 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග්‍රෑම් 350
  • පාන්පිටි කෝප්ප 2
  • සීනි කෝප්ප 1/2
  • බටර් ග්‍රෑම් 220
  • වැනිලා තේ හැඳි 2
  • බේකින් පවුඩර් තේ හැඳි 1 ½
  • කොකෝ පවුඩර් කෝප්ප 1/2
  • ලූණු තේ හැඳි ½

අපි ඒක හදමු

පියවර 1
භාජනයකට මිල්ක්මේඩ් දමා එයට බටර් ද එක්කර අඩු ගින්දරින් රත් කරන්න.
පියවර 2
දැන්" මිල්ක්මේඩ් මිශ්‍රණය බෝල් එකකට වත් කර එයට සීනි" වැනිලා" ලූණු" පාන්පිටි" බේකින් පවුඩර් හා කොකෝ පවුඩර් එක්කර හොදින් මිශ්‍ර කරන්න.
පියවර 3
මෙම මිශ්‍රණය බටර් තවරන ලද තැටියකට වත් කරන්න.
පියවර 4
සෙල්සියස් අංශක 170කින් මිනිත්තු 30ක් බේක් කරගන්න.
පියවර 5
කේක් එක අවන් එකෙන් ඉවතට ගෙන මිනිත්තු 5ක් පමන තබා අවශ්‍ය නම්, චොක්ලට් සෝස් වත් කර ස්ටෝඛෙරි සමග පිළිගන්වන්න.

Nethmi

Very tasty

Piumi

yummy cake as always

udayangani

Yummy 😋😋🍰🍰🍰 thank you milkmaid for the recipe

Kumari

Super taste ❤️

Omalka

Romantic loveliest sweetness ever ♥️

Miran charuka

Best 🥰

Miran charuka

Yummy...

Miran charuka

Super. 🥰

Mohamed Ramees

Wow , Milkmaid Valentines Chocolate cake is my favorite ❤️

Mohamed Ramees

Wow , Milkmaid Valentines Chocolate cake is my favorite ❤️

Mohamed Ramees

Wow , Milkmaid Valentines Chocolate cake is my favorite ❤️

Nujba

Miracle taste

Waruni

Woow

Waruni

Yummy 😋

Mhd

Wow... 😋 Tasty

නිර්දේශිත වට්ටෝරු