Buy Now

පොල් කේක්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 150ml
  • බිත්තර 2ක්
  • අයිසිං සීනි 250g
  • කිරි 60ml
  • පිටි 80g
  • බේකින් පවුඩර් මේස හැඳි 1ක්
  • පොල් කිරි 75ml
  • දිසිඳි පොල් 160g
  • වැනිලා තේ හැඳි 1ක්
  • කුළුබඩු තේ හැඳි 1/2ක්

අපි ඒක හදමු

පියවර 1
බිත්තර, MILKMAID, පොල් කිරි හා කිරි මිශ‍්‍ර කරන්න. විදුලි බීටරයකින් බීට් නොකරන්න.
පියවර 2
අයිසිං සීනි, පිටි, දිසිඳි පොල්, වැනිලා හා කුළුබඩු එක් කර හොඳින් මිශ‍්‍ර කරන්න.
පියවර 3
1.5 kg කේක් තැටියක අතුරා මිශ‍්‍රණය වක්කරන්න.
පියවර 4
170°C උෂ්ණත්වයේ මිනිත්තු 40-50 ක් බේක් කරන්න.

Prasad

Top favorites its delicious with Milkmaid...

Iresha

Very first time i tryed this recipe with milkmaid. It's really delicious. I additionally added cashew nuts & rasins.

Diluksha

It was so yummy and easy to make.

Diluksha

It was so yummy and easy to make.

Nayanathara

Delicious

Charith

Delicious

Dasuli

Yummy yummy

Charith

So delicious.

Vijitha

Best Recipe

Apsara

රස කෑමක් වගේම හොද රෙසිපි එකක්

Apsara

රස කෑමක් වගේම හොද රෙසිපි එකක්

Apsara

රස කෑමක් වගේම හොද රෙසිපි එකක්

Apsara

රස කෑමක් වගේම හොද රෙසිපි එකක්

Apsara

රස කෑමක් වගේම හොද රෙසිපි එකක්

Iru

Wow

නිර්දේශිත වට්ටෝරු