Buy Now

බිත්තර රහිත මාබල් කේක්

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

50 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • පිටි කෝප්ප 2ක්
  • බේකින් පවුඩර් තේ හැඳි 1ක්
  • බේකින් සෝඩා තේ හැඳි 1ක්
  • බටර් 150g
  • සෝඩා වතුර කෝප්ප 1 2/3 ක්
  • MILO පවුඩර් මේස හැඳි 5ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 309.5 kcal
  • කාබොහයිඩ්‍රේට් : 41.4 g
  • ප්‍රෝටීන් : 5.5 g
  • මේදය : 13.7 g

අපි ඒක හදමු

පියවර 1
බඳුනකට පිටි, බේකින් පවුඩර් හා බේකින් සෝඩා දමා හොඳින් හලාගන්න.
පියවර 2
ක්‍රීම් කරගත් බටර් MILKMAID සමඟ මිශ්‍ර කරන්න. එයට මාරුවෙන් මාරුවට පිටි සහ සෝඩා වතුර එකතු කර මිශ්‍ර කරන්න. එම මිශ්‍රණය කොටස් 2කට වෙන්කරන්න. එක් කොටසකට MILO පවුඩර් හා අනෙක් කොටසට වැනිලා එසන්ස් මිශ්‍ර කරන්න.
පියවර 3
මිශ්‍රණ දෙක මාරුවෙන් මාරුවට හැන්දකින් බටර් ගාගත් කේක් බඳුනකට දමාගන්න. පෙර උෂ්ණත්වයට සූදානම් කරගත් උදුනක 180°C උෂ්ණත්වයේ මිනිත්තු 40 - 50 ක් පමණ බේක් කරගන්න.

පෝෂණ කරුණු

මේද දිය කළ හැකි K, A, D සහ E යන විටමින් වර්ග බටර්වල අඩංගු වේ. සන්තෘප්ත මේද බහුල ආහාරයක් නිසා HDL (”ප‍්‍රයෝජනවත්” කොලෙස්ටරෝල්) වර්ධනය කරයි.

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Cotton texture...for me its average...

Alessandra

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good texture

test

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

test

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Fantastic yummy yum🥰😋😍

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Absolutely delicious 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Absolutely delicious 😋

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very good recipi

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love this

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty 😋

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

J

නිර්දේශිත වට්ටෝරු