Buy Now

ක්‍රීම් බේක්ඩ් චීස්කේක්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

55 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • ක‍්‍රීම් චීස් 450g (මෘදු )
  • බිත්තර 3ක්(වෙන් කරගත්)
  • දෙහි යුෂ කෝප්ප ¼ක්
  • ලුණු තේ හැඳි 1/4ක්
  • පලතුරු ටොපින්(අවශ්‍ය නම්)
  • පයි ක්‍රස්ට් එකට (අඟල් 9ක පෑන් එකක් සඳහා):
  • පයි ක්‍රස්ට් එකට (අඟල් 9ක පෑන් එකක් සඳහා): කෝප්පයක්
  • බටර් කෝප්ප ¼ක්(උණු කළ)
  • සීනි කෝප්ප ¼ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 373.5 kcal
  • කාබොහයිඩ්‍රේට් : 36.3 g
  • ප්‍රෝටීන් : 14.2 g
  • මේදය : 19.4 g

අපි ඒක හදමු

පියවර 1
පයි ක‍්‍රස්ට් එක සාදා ගැනීමට බටර්, කුඩු කරගත් බිස්කට් සහ සීනි එකට එකතුකරමින් බටර් තැවරූ අඟල් 9 ක පෑන් එක මත අතුරාගන්න.
පියවර 2
ක්‍රීම් චීස් හොඳින් ගසාගන්න. එයට MILKMAID සහ බිත්තර කහ මද බීට් කරගෙන දෙහි යුෂ එකතු කරන්න. බිත්තර සුදු මද සහ ලුණු බීට් කර MILKMAID මිශ්‍රණය සමඟ එකතු කරන්න.
පියවර 3
මිශ්‍රණය ක්‍රස්ට් එක මතට එකතු කරන්න. 150°C උෂ්ණත්වයට මිනිත්තු 50-55 ත් අතර කාලයක් බේක් කරන්න. උදුනෙන් එළියට ගෙන සිසිල් වූ පසුව ශීතකරණයේ තබන්න.
පියවර 4
පලතුරු ටොපින් දමා පිළිගන්වන්න

පෝෂණ කරුණු

ක‍්‍රීම් චීස් මේද හා කොලෙස්ටරෝල් සපිරි ආහාරයකි. අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න!

Tharuka

So good.

Omalka

Delicious..I made it perfect...❤Milkmaid

Sinali

Top class!

Sinali

Everything is good with Milkmaid. And the cheesecake was very creamy and tasty.

Iresha

My favourite dessert Today I made with milkmaid.I have no words to express regarding the taste of my cheesecakes.

Prasad

All time favorite...

udayangani

It's so delicious. Yummy 😋😋❤️

Omalka

Love it. Superb.Delicious 💜️😊

Shafnas

Wow amazing taste never had before sooo yummy 😋❤🥰😍

Rifna

Just one word: YUM! 😋❤️

Rifna

Just one word: YUM! 😋❤️

Yvonne

So good and my children's favorite

Waruni

Super

Waruni

Woow

Waruni

Yummy

නිර්දේශිත වට්ටෝරු