Buy Now

මිල්ක්මේඩ් බිත්තර රහිත චොක්ලට් කේක්

Rating
timer icon

105 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

18

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග්‍රෑම් 390 ටින් 1
  • බටර් (දිය කරන ලද) ග්‍රෑම් 100
  • වතුර මි.ලී. 150
  • වැනිලා තේ හැදි 1
  • පාන් පිටි ග්‍රෑම් 200
  • කොකෝවා පවුඩර් ග්‍රෑම් 50
  • බේකින් පවුඩර් තේ හැදි 2
  • බේකින් සෝඩා තේ හැදි 1
  • රටඉදි ග්‍රෑම් 100
  • අයිසිං ෂුගර් ග්‍රෑම් 200
  • උණු වතුර මි.ලී. 50
  • බටර් (මෘදු කරන ලද) ග්‍රෑම් 10
  • කොකෝවා පවුඩර් තේ හැදි 1

අපි ඒක හදමු

පියවර 1
කොකෝවා පවුඩර්, බේකින් පවුඩර්,බේකින් සෝඩා සහ පාන්පිටි එකට හලා ගන්න. බෝල් එකක් ගෙන එයට මිල්ක්මේඩ්, බටර්,වතුර සහ වැනිලා එක කර මිශ්‍ර කරන්න. දැන් වියලි ද්‍රව්‍ය සහ රටඉදි මිල්ක්මේඩ් මිශ්‍රණයට එක්කර හොදින් කලවම් වනතුරු මිශ්‍ර කරන්න.
පියවර 2
දැන් එම මිශ්‍රණය බේකින් ට්‍රේ එකකට වත් කරන්න. සෙල්සියස් අංශක 150කට පෙර රත් කරන ලද අවන් එකක මිනිත්තු 45ක් බේක් කරගන්න.
පියවර 3
කේක් එක ඉවතට ගෙන එය සිසිල් වෙන්නට කම්බි දැල මත මිනිත්තු 10ක් පමණ තියන්න. දැන් ට්‍රේ එක ඉවත්කර සම්පුර්ණයෙන් සිසිල් වන්නට ඉඩ හරින්න.
පියවර 4
අයිසිං සෑදීමට බටර් ටික බෝල් එකකට දාන්න. එයට හලාගත් කොකෝවා පවුඩර් හා අයිසිං ෂුගර් එක් කරන්න. අවශ්‍ය තරමට උණු වතුර මිශ්‍ර කර අයිසිං එක නියම පදමට සාදා ගන්න.
පියවර 5
කේක් එක සිසිල් වූ පසු අයිසිං කරගන්න.

Kadie

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So good

Aysha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummiest ever

Amanga

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Amanga

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super Taste & Easy

Tharuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love the taste.

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious ❤Milkmaid

Himashi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

We love chocolate cake

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

This was my first try, for me its average

Hiruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tastes great ? Really good ?

Z.H.F.

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I Made This Recipe In First Time.But This Cake Came Very Well

Nimesha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Most wanted recipe . Love this taste and texture .

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

We all love this recipe .. yummy..??

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing recipe

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

nice recipe for vegetarians. really love the softness

නිර්දේශිත වට්ටෝරු