Buy Now

වැලන්ටයින් ලෝෆ් කේක්

Rating
timer icon

55 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

15 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • බටර් 400g
  • සීනි 200g
  • මිල්ක්මේඩ් (පොඩි ටින්) 200g
  • පිටි 400g
  • බිත්තර 8
  • රතු කලරින් බින්දු කිහිපයක්
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • වැනිලා මේස හැඳි 1

පෝෂණ තොරතුරු

  • කැලරි (Kcal) 634Kcal
  • කාබෝහයිඩ්‍රේට (g) 62g
  • ප්‍රෝටීන් (g) 11g
  • මේදය (g) 38g
  • සංතෘප්ත මේද (g) 23g
  • තන්තු (g) 1g
  • සෝඩියම් (mg) 190mg
  • කැල්සියම් (mg) 139mg
  • පොටෑසියම් (mg) 486mg
  • යකඩ (mg) 1mg

අපි ඒක හදමු

පියවර 1
මිල්ක්මේඩ් 200ml ක් භාජනයකට වත් කරන්න.
පියවර 2
එම බඳුනට බටර් 400g ක් සහ සීනි 200g ක් එකතු කර මිශ්‍ර කරන්න.
පියවර 3
බිත්තර 8 ක් එකින් එක එකතු කර හොඳින් බීට් කරන්න.
පියවර 4
එයට වැනිලා එකතු කර හොඳින් බීට් කරන්න.
පියවර 5
පිටි 400g ට බේකින් පවුඩර් තේ හැඳි 1ක් දමා හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 6
පිටි මිශ්‍රණය බැටර් එකට එකතු කරන්න.
පියවර 7
මිශ්‍ර වන තුරු බැටර් එක අනාගන්න.
පියවර 8
බැටර් එක දෙකට බෙදන්න.
පියවර 9
එක් කොටසකට රතු කලරින් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 10
රතු කේක් බැටර් එක බේකින් ට්‍රේ එකට වත් කරන්න.
පියවර 11
එය 180°C යෙන් විනාඩි 15ක් බේක් කරන්න.
පියවර 12
බේක් කළ පසු හාර්ට් හැඩවලට කපන්න.
පියවර 13
ඉතිරි බැටරය ගෙන, බේකින් ට්‍රේ එකට ස්වල්පයක් එකතු කර කපාගත් හාර්ට් හැඩයන් ඒ මත තබන්න.
පියවර 14
තවත් ඉතිරි බැටර් එකතු කර 180°C යෙන් විනාඩි 25 ක් බේක් කරන්න.

Zai.Naff

Looking so stunning cake..and it's so so soóo delicious 😋😋😋

Zai.Naff

Delicious 😋

Mohamed Ramees

Wow 😍.... Mouthwatering. Delicious 💯 😋 😋. Best Ever Nestlé Milkmaid ❤️

Mohamed Ramees

Wow 😍.... Mouthwatering. Delicious 💯 😋 😋. Best Ever Nestlé Milkmaid ❤️

Rifna

Delicious 😋

Rifna

Taste 💯

Rifna

Taste of heaven ❤️

Rifna

Best 💯

Rifna

Delicious 😋

Rifna

Delicious 😋

Rifna

Taste 💯

Rifna

Delicious 😋

Rifna

Delicious 😋

Rifna

Good 👍😊

Rifna

Highly recommended ❤️

නිර්දේශිත වට්ටෝරු