Buy Now

මෝකා චීස්කේක්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • ක්‍රීම් චීස් 500g
  • විප්ඩ් ක්‍රීම් 500ml
  • ජෙලටින් 25g
  • NESCAFÉ (වතුර මේස හැඳි 3ක මිශ්‍රකර) 2 tbs
  • වතුර 45ml
  • බේස් එක සඳහා:
  • බිස්කට් 125g
  • බටර් 40g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 425 kcal
  • කාබොහයිඩ්‍රේට් : 8.8 g
  • ප්‍රෝටීන් : 6.1 g
  • මේදය : 32.8 g

අපි ඒක හදමු

පියවර 1
කුඩු කරගත් බිස්කට් හා බටර් හොඳින් මිශ්‍ර කර ට්‍රේ එකේ පතුලට දමා තදකරන්න.
පියවර 2
ජෙලටින් මදක් උණු වතුර සමඟ දියකරන්න.
පියවර 3
ක්‍රීම් චීස් හා MILKMAID හොඳින් බීට්කරන්න. ලාවට බීට් කරගත් විප්ඩ් ක්‍රීම් ද එයට ක්‍රමානුකූලව එක්කරගන්න. ඉන්පසු NESCAFE ද, අවසාන වශයෙන් ජෙලටින් ද එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.
පියවර 4
ඉහත සාදාගත් මිශ්‍රණය ට්‍රේ එකේ බිස්කට් බේස් එක මතට එකතුකර සෙට් වන්නට ශීතකරණයේ දමන්න.

පෝෂණ කරුණු

ක‍්‍රීම් චීස් මේද හා කොලෙස්ටරෝල් සපිරි ආහාරයකි. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න!

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Sweet & Delicious

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Taste

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Ranjith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super.. yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

නිර්දේශිත වට්ටෝරු