Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මෝකා චීස්කේක්

Rating

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • ක්‍රීම් චීස් 500g
  • විප්ඩ් ක්‍රීම් 500ml
  • ජෙලටින් 25g
  • NESCAFÉ (වතුර මේස හැඳි 3ක මිශ්‍රකර) 2 tbs
  • වතුර 45ml
  • බේස් එක සඳහා:
  • බිස්කට් 125g
  • බටර් 40g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 425 kcal
  • කාබොහයිඩ්‍රේට් : 8.8 g
  • ප්‍රෝටීන් : 6.1 g
  • මේදය : 32.8 g

අපි ඒක හදමු

පියවර 1
කුඩු කරගත් බිස්කට් හා බටර් හොඳින් මිශ්‍ර කර ට්‍රේ එකේ පතුලට දමා තදකරන්න.
පියවර 2
ජෙලටින් මදක් උණු වතුර සමඟ දියකරන්න.
පියවර 3
ක්‍රීම් චීස් හා MILKMAID හොඳින් බීට්කරන්න. ලාවට බීට් කරගත් විප්ඩ් ක්‍රීම් ද එයට ක්‍රමානුකූලව එක්කරගන්න. ඉන්පසු NESCAFE ද, අවසාන වශයෙන් ජෙලටින් ද එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.
පියවර 4
ඉහත සාදාගත් මිශ්‍රණය ට්‍රේ එකේ බිස්කට් බේස් එක මතට එකතුකර සෙට් වන්නට ශීතකරණයේ දමන්න.

පෝෂණ කරුණු

ක‍්‍රීම් චීස් මේද හා කොලෙස්ටරෝල් සපිරි ආහාරයකි. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න!