Buy Now

මිල්ක්මේඩ් බිත්තර රහිත චොක්ලට් මෆින්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

20 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

18

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • පිටි 250g
  • එලවළු තෙල් 200ml
  • සීනි 250g
  • වැනිලා එසන්ස් 1tsp
  • කොකෝවා කුඩු 2tbsp
  • මිල්ක්මේඩ් 150ml
  • බේකින් පවුඩර් 2tsp
  • Ingredients අවශ්‍ය නම් Quantity Quantity
  • කජු කැබලි 50g

පෝෂණ තොරතුරු

  • කැලරි 324kcl
  • කාබෝහයිඩ්‍රේට් 53g
  • ප්‍රෝටීන් 5g
  • මේදය 12g
  • සංතෘප්ත මේදය 6g
  • තන්තු 3g
  • සෝඩියම් 17mg
  • කැල්සියම් 54mg
  • පොටෑසියම් 220mg
  • යකඩ 1.2mg

අපි ඒක හදමු

පියවර 1
බඳුනකට සීනි සහ එලවළු තෙල් දමා විස්ක් එකකින් මිශ්‍ර කරන්න. ඉන්පසු වැනිලා එසන්ස් එකතු කර නැවත මිශ්‍ර කරන්න
පියවර 2
පිටි, කොකෝවා කුඩු සහ බේකින් පවුඩර් එකට මිශ්‍ර කර තෙල් මිශ්‍රණයට පෙනේරයකින් හලා ගන්න.
පියවර 3
මිල්ක්මේඩ් එකතු කර නැවත මිශ්‍ර කරන්න.
පියවර 4
මෆින් තැටියක් සූදානම් කර මිශ්‍රණය එකතු කරන්න.
පියවර 5
අවශ්‍ය නම් කජු කැබලි මිශ්‍රණය උඩට එකතු කර 180˚C උෂ්ණත්වයේ මිනිත්තු 20ක් බේක් කරන්න

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

love it hot hot...

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended ❤️

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended ❤️

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My son loves a lot, perfect taste😋👍🏻❤

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Absolutely delicious 😋

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

Amila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good one

Nethara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Sanjeew

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

නිර්දේශිත වට්ටෝරු