Buy Now

චොක්ලට් ටොපින් සහිත පළතුරු කේක්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

45 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • බටර් 250g
  • බිත්තර 4
  • තිරිඟු පිටි 300g
  • සීනි 250g
  • බේකින් පවුඩර් මේස හැඳි 1ක්
  • කපාගත් පළතුරු මිශ්‍රණ (සුල්තානා, කජු, පුහුල් දෝසි, චව්චව්, චෙරි) 300g
  • චොක්ලට් ක්‍රීම් සඳහා
  • MILKMAID 200g
  • ඩාක් චොක්ලට් 400g
  • ෆ්‍රෙෂ් ක්‍රීම් 100ml

අපි ඒක හදමු

පියවර 1
බඳුනකට බටර් සහ සීනි එකතුකර හොඳින් බීට් කරන්න.
පියවර 2
බේකින් පවුඩර් සහ පිටි තෙවරක් හලා ගන්න. බිත්තර එකින් එක බටර් හා සීනි මිශ්‍රණයට එකතු කරගන්න.
පියවර 3
ඉතිරි පිටි එක ඉහත බිත්තර මිශ්‍රණයට එකත්කර හොඳින් මිශ්‍ර කරන්න. අවසානයේ එයට ටිකින් ටික කපාගත් පළතුරු එකතු කරගන්න.
පියවර 4
සාදාගත් කේක් මිශ්‍රණය 185°C උෂ්ණත්වයේ මිනිත්තු 45ක් පමණ බේක් කරගන්න.
MILKMAID චොක්ලට් ක්‍රීම් ටොපින් එක් සඳහා:
පියවර 1
MILKMAID 200 ml සහ ෆ්‍රෙෂ්ක්‍රීම් එකට මිශ්‍රකරන්න.
පියවර 2
උෂ්ණත්වය 75°C උණු කරගන්න
පියවර 3
උදුනෙන් ඉවත්කර, උණුකර ගත් චොකලට් එම මිශ්‍රණයට එකතුකර කේක් එක උඩින් දමන්න.

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it... Delicious...

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

it's really awesome...?❤ tried without chocolate topping

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

it's really awesome...?❤ tried without chocolate topping

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

it's really awesome...?❤ tried without chocolate topping

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Fruity taste

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly Recommended

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly Recommended

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy and my favorite

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super..excellent ❤️❤️❤️❤️❤️

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent,,, super ,,

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended ❤️❤️❤️ Amazing ❤️❤️❤️ Excellent ❤️❤️❤️ Best Recipe ❤️❤️❤️

Jasintha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Jasintha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

නිර්දේශිත වට්ටෝරු