Buy Now

MILKMAID ක්ලවුඩ් අයිසින් කේක්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

1 Hour

සිසිල් කිරීම

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මාගරින් 300g
  • පිටි 350g
  • බිත්තර 4
  • සීනි 150g
  • MILKMAID 200g
  • -බටර් අයිසින්-
  • මාගරින් 100g
  • අයිසින් ෂුගර් 300g

පෝෂණ තොරතුරු

  • කැලරි 330Kcal
  • කාබෝහයිඩ්‍රේට 35g
  • ප්‍රෝටීන් 6g
  • මේදය 19g
  • සංතෘප්ත මේදය 11g
  • සෝඩියම් 34mg

අපි ඒක හදමු

පියවර 1
භාජනයකට බටර් 300g ක් සහ සීනි 150g ක් දමා හොඳින් බීට් කරන්න.
පියවර 2
බිත්තර එකින් එක එකතු කර හොඳින් බීට් කරන්න.
පියවර 3
MILKMAID 200g ක් පමණක් දමා හොඳින් බීට් කරන්න.
පියවර 4
කලරින් බින්දුවක් එකතු කර හොඳින් බීට් කරන්න.
පියවර 5
පිටි සහ බේකින් පවුඩර් මිශ්‍ර කර එය MILKMAID බැටරයට හලාගන්න, පසුව බීට් කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 6
බැටරය ට්‍රේ එකකට වත් කර 180 °C උෂ්ණත්වයෙන් විනාඩි 20 ක් බේක් කරන්න.
-අයිසින්-
පියවර 7
MILKMAID 150g ක් සහ බටර් 100g එකතු කර හොඳින් බීට් කරන්න.
පියවර 8
අයිසින් ෂුගර් 300g ක් එකතු කර එය මෘදු ගතිය වන තෙක් හොඳින් බීට් කරන්න.
Step 9
විනාඩි 10 ක් නිවෙන්නට හැර කෑලිවලට කපා පිළිගන්වන්න.

විශේෂ සටහන

Add eggs one by one to make the cake more moisturized and for the softness.

Prasad

delicious... too sweet though

Omalka

Super soft. Love it ♥️😍

Fathima

Yummy

Piumi

Super delicious

Nadeeka priyadarshani

Amazing recipe ❤️👌❤️👌❤️👌❤️👌

Rifna

Just one word: YUM! 😋❤️

Fathima

Delicious

Charith

Yummy

Chamali

Beautiful 😍🥰

Charith

Delicious

Nayanathara

Wow. Its yummy

Sewwandi

Yummy 🤎

Susil

Amazing 😍😄

Shalani

A beautiful dessert as well as very tasty

Shakila

Delicious

නිර්දේශිත වට්ටෝරු