Buy Now

ෆෘට් ලෝෆ්

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

60 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • බටර් 250g
  • සීනි 100g
  • බිත්තර 4 ක්
  • පිටි 400g
  • බේකින් පවුඩර් තේ හැඳි 1 1/2ක්
  • වියළි මිදි 100g
  • මුද්දරස්පලම් 100g
  • ඉඟුරු(කුඩු කර ගත්) තේ හැඳි 1/2ක්
  • රම් කෝප්ප 1/4ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 443.5 kcal
  • කාබොහයිඩ්‍රේට් : 55 g
  • ප්‍රෝටීන් : 6.9 g
  • මේදය : 20.6 g

අපි ඒක හදමු

පියවර 1
වියළි මිදි හා මුද්දරස්පලම් මත පිටි ස්වල්පයක් ඉසින්න.
පියවර 2
භාජනයකට බටර් හා සීනි දමා මෘදු කෙඳි ගතියක් ඇති වන තෙක් බීට් කරන්න. මාරුවෙන් මාරුවට බිත්තර හා පිටි එක් කරන්න. ටිකෙන් ටික MILKMAID එක් කරන්න. ඉතිරි සියලු ද්‍රව්‍ය එක් කර සම්පූර්ණයෙන් ම බ්ලෙන්ඩ් වන තෙක් මිශ‍්‍ර කරන්න.
පියවර 3
අච්චු දෙකක තෙල් කොළ එළා ඒවාට මිශ‍්‍රණය පුරවන්න. 175°C උෂ්ණත්වයේ මිනිත්තු 50-60 ක් බේක් කරන්න.

පෝෂණ කරුණු

වියළි මිදිවල ආහාරමය කෙඳි අඩංගු වන අතර විටමින් හා ඛනිජ සපිරි ආහාරයක් ද වේ.

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good Recipe

Dasuli

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good recipe. Like it very much

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious.

Vijitha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Recipe

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Pabasara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Ranjani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So good

Anusha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 🥰

Senuvi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

fresh fruit salad with milkmaid is the best

නිර්දේශිත වට්ටෝරු