Buy Now

චීස්ලස් චීස්කේක්

Rating
timer icon

50 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

40 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • බිත්තර (සුදු සහ කහ මද වෙන් කර ගත්) 4ක්
  • ඉරිඟු පිටි මේස හැඳි 2 1/2ක්
  • ලෙමන් (මිරිකා ගත්) 3ක්
  • පිටි වන සේ කුඩු කර ගත් විස්කෝතු මේස හැඳි 2ක්
  • බටර් මේස හැඳි 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 248.5 kcal
  • කාබොහයිඩ්‍රේට් : 34.0 g
  • ප්‍රෝටීන් : 7.6 g
  • මේදය : 9.2 g

අපි ඒක හදමු

පියවර 1
බේකින් තැටියේ බටර් තවරන්න. පෙණ නගින තෙක් බිත්තර කහ මද බීට් කරන්න. MILKMAID, ඉරිඟු පිටි සහ ලෙමන් යුෂ එක් කරමින් නැවත නවතත් හොඳින් බීට් කරන්න.
පියවර 2
කැටි ගතිය ඇති වන තෙක් බිත්තර සුදු මද බීට් කරන්න. කැටි ගැහුණු බිත්තර සුදු මද MILKMAID මිශ‍්‍රණයට එක් කරන්න.
පියවර 3
බේකින් තැටියේ පතුලට විස්කෝතු කුඩු දමා තද කර ඒ මතට මිශ‍්‍රණය වත් කරන්න. 180Cක්‍ උෂ්ණත්වයේ මිනිත්තු 30-40ක් බේක් කර ගන්න.
පියවර 4
උණුවෙන් ම සංග‍්‍රහ කරන්න.

පෝෂණ කරුණු

නීරෝගී, සමබර ආහාර වේලක තිබිය යුතු විටමින් හා ඛනිජ වර්ග බොහොමයක් බිත්තරවල අඩංගු වේ. බිත්තර විශිෂ්ට ප්‍රෝටීන් මූලාශ‍්‍රයක් ද වේ.

Omalka

Soooooo Delicious... An Excellent Recipe ... ?❤️ Milkmaid ❤?

Zahara

Super awesome taste and a really delicious creamy cheesecake for such a cheap rate!

Zahara

Super awesome taste and a really delicious creamy cheesecake for such a cheap rate!

Miran charuka

Tasty ❤️🤩

Rifna

Just one word: YUM! 😋❤️

Rifna

Just one word: YUM! 😋❤️

Waruni

Super

Waruni

👍👍👍

Rifna

Just one word: YUM! ❤️😋

Fathima

Yummy

Fathima

Delicious

Fathima

Super

Fathima

Best

Nisansala

Best 😍❤️

Siththi

Excellent 👌

නිර්දේශිත වට්ටෝරු