Buy Now

ක්‍රිස්මස් කේක්

Rating
timer icon

50 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

35 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • පිටි 250g
  • බිත්තර 3
  • බටර් 150g
  • දුඹුරු සීනි 75g
  • බේකින් පවුඩර් මේස හැඳි 1ක්
  • කුරුඳු කුඩු මේස හැඳි 1ක්
  • වියළාගත් ඉඟුරු කුඩු මේස හැඳි 1ක්
  • සාදික්කා කුඩු මේස හැඳි ½ක්
  • කරාබු නැටි කුඩු මේස හැඳි ½ක්
  • වියළාගත් මිශ‍්‍ර පලතුරු 100g
  • කළු පැහැ වියළි මිදි 100g
  • අයිසින් සීනි 30g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 467.2 kcal
  • කාබොහයිඩ්‍රේට් : 66.3 g
  • ප්‍රෝටීන් : 9.2 g
  • මේදය : 19.5 g

අපි ඒක හදමු

පියවර 1
වියළි පලතුරු සහ වියළි මිදි හැර අනෙක් සියලු ද්‍රව්‍ය එකට දමා මිනිත්තු 5ක් හෝ ඒවායේ වර්ණය වෙනස් වන තෙක් බීට් කරගන්න. වියළි පලතුරු සහ වියළි මිදි එක්කර මිනිත්තුවක කාලයක් මිශ්‍රකරන්න.
පියවර 2
බේකින් බඳුනක බටර් ආලේප කොට මිශ්‍රණය ඊට වත්කර, මිනිත්තු 35ක් 170°C දක්වා රත්කළ උදුනක බහා බේක්කරන්න.
පියවර 3
රතු රිබන් පටියකින් පැති අලංකාර කරන්න. මතුපිට අයිසින් සීනිවලින් ආවරණය කර නත්තල් සැරසිලිවලින් සරසන්න.

පෝෂණ කරුණු

වියළි පලතුරුවල කාබොහයිඩ්‍රේට් බහුල ය, මේදය අඩු ය. ඒවා කෙඳි, විටමින් හා ඛනිජ වර්ග සපිරි ආහාර වර්ග වේ!

Farzy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My favourite

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

if you wud love to try something new for the Christmas...this is the one

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Amila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing

Ranjith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow. So delicious

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Everyone's favorite dish

Vijitha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious

Apsara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

රස කෑමක් වගේම හොද රෙසිපි එකක්

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Dilan

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best seasonal recipe

madushani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow yummy recipes 😋😋😋

නිර්දේශිත වට්ටෝරු