Buy Now

දොඩම් ඉඟුරු ටී කේක්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 150g
  • බටර් 450g
  • බිත්තර 450g
  • පිටි 445g
  • සීනි 200g
  • ආමන්ඩ් පවුඩර් 90g
  • ඔරේන්ජ් සෙස්ට් මේස හැඳි 2ක් කජු150g
  • කජු 150g
  • ජින්ජර් ප‍්‍රිසර්ව් 300g

අපි ඒක හදමු

පියවර 1
බටර්, සීනි සහ MILKMAID එක් කර විදුලි මික්ස්චරයක් යොදා ගෙන බීට් කර ගන්න. අනතුරුව එම මිශ‍්‍රණයට ටිකෙන් ටික බිත්තර එක් කරමින් බීට් කර ගන්න.
පියවර 2
එම මිශ‍්‍රණයට ආමන්ඞ් පවුඩර් ටිකෙන් ටික එක් කරන්න. අනතුරුව හලා ගත් පිටි ඊට එක් කරන්න.
පියවර 3
එම මිශ‍්‍රණයට කජු, ජින්ජර් ප‍්‍රිසර්ව් සහ ඔරේන්ජ් සෙස්ට් ටිකෙන් ටික එක් කර ගන්න.
පියවර 4
තෙල් තවරා පිටි ඉස ගත් තැටියකට එම මිශ‍්‍රණය දමා 145C උෂ්ණත්වයේ මිනිත්තු 40ක් බේක් කර ගන්න.

Amanga

Excellent

Omalka

Super easy.. tasty ...Love you milkmaid ❤️❤️❤️

Rifna

Highly Recommended

Shafnas

Wow fantastic taste its smells good too😋❤🥰

Rifna

Just one word: YUM!😋❤️

Rifna

Just one word: YUM! 😋❤️

Yvonne

Best cake with orange and ginger love it

Afaaz

Yammy

Sujee

Delicious

Thejani

Excellent

Sujee

Woow

Thejani

Excellent

Anushka

Yummy

mohamed

Tasty

Fathima

Yummy

නිර්දේශිත වට්ටෝරු