Buy Now

කැන්ඩි කේන් ෆජ්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

5 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 250g
  • සුදු චොකලට් (කුකින් චොකලට්) 250g
  • ඩාක් චොකලට් (කුකින් චොකලට්) 150g
  • මෘදු බටර් 200g
  • වැනිලා මේසහැඳි 1
  • ආහාර වර්ණක (රතු) මේසහැඳි ½

අපි ඒක හදමු

පියවර 1
බේකිං පේපර් එකක ආධාරයෙන් තැටියේ අඟල් 6ක් පමණ ආවරණය කරගන්න
පියවර 2
ස්ටේන්ලස් ස්ටීල් හෝ පයිරෙක්ස් වීදුරු බඳුනකට සුදු චොකලට් දමා උණු ජල බඳුනක දමා (ඩබල් බොයිල්) සම්පූර්ණයෙන්ම දියවන තෙක් උණු කරගන්න. එසේත් නොමැති නම් ඔබට මයික්‍රොවේව් එකේ දැමීමෙන් ද චොකලට් සම්පූර්ණයෙන්ම උණුකර ගත හැකිය. ඉන්පසු සිසිල් වන්නට තබන්න
පියවර 3
මෘදු බටර් මත තවරාගන්න
පියවර 4
මිශ්‍රණය මිශ්‍රණ බඳුනට දමා විස්ක්/විප් කරගන්න
පියවර 5
මිල්ක්මේඩ් එකතු කර ඝන පෙණ සහිත මිශ්‍රණයක් සැකසෙන තෙක් විස්ක්/විප් කරගන්න
පියවර 6
වැනිලා මිශ්‍ර කරන්න
පියවර 7
මිශ්‍රණය දෙකකට බෙදා ඉන් එක් කොටසක් වෙනත් බඳුනකට දමා එයට රතු වර්ණක එක් කරන්න. ‌එය බේකිං තැටියට දමාගන්න
පියවර 8
සාමාන්‍ය ශීතකරණයක පැය භාගයක් පමණ සවි වෙන්නට තබන්න. ඉක්මනින් පිළිගැන්වීමට අවශ්‍ය නම්, විකල්පයක් වශයෙන් ඩීප් ෆ්‍රීසරයේ මිනිත්තු 15ක් තබන්න
පියවර 9
සවි වූ මිශ්‍රණය පිටතට ගෙන ඉතිරි මිශ්‍රණය ඒ මතට වත්කර ගන්න. පියවර 8 නැවත කරන්න
පියවර 10
හොඳින් සවි වූ පසු චතුරශ්‍රාකාර කැටවලට කපා පිළිගන්වන්න. අමතර පියවරක් ලෙස, මෙම කැටවල ඩාක් චොක්ලට් තවරා (මෙහිදී පියවර 2 අනුගමනය කළ හැකිය) චොකලට් තැවරූ කැට මිනිත්තු 15ක් පමණ ශීතකරණයේ තබා පිළිගන්වන්න

Tharuka

Yummy.A must try

Tharuka

Good

Prasad

Sorry! not my type of sweet...

Shakira

delicious .... ❤❤❤

Shakira

it's really awesome...?❤

Nayanathara

Best recipi

Fathima

Sweet and tasty 😋

Susil

My kids favorite candy Cane Fudge ❤️

Fathima

Hf

Fathima

Kl

Fathima

Kh

Shalani

A favorite of my babies... very delicious..

Premalatha

Super ❤️❤️👍

Chathura

Delicious

Iresha

Wow

නිර්දේශිත වට්ටෝරු