Buy Now

මිල්ක්මේඩ් බ්රූඩ කේක්

Rating
timer icon

120 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 125 ග්‍රෑම්
  • පාන් පිටි ග්‍රෑම් 375
  • උණු වතුර 225ml
  • සීනි ග්‍රෑම් 125
  • බටර් ග්‍රෑම් 125
  • මුද්දරප්පලම් (රේසිං) ග්‍රෑම් 220
  • බිත්තර කහ මද 6
  • බේකින් සෝඩා ¼ තේ හැඳි

අපි ඒක හදමු

පියවර 1
පාන් පිටි, බේකින් සෝඩා, බටර් හා උණුවතුර එක් කර ඒ සියල්ල අනා ගන්න. .
පියවර 2
එයට බිත්තර කහ මද සහ මිල්ක්මේඩ් එක් කර හොදින් මිශ්‍ර කරන්න.
පියවර 3
දැන් මෙම මිශ්‍රණයට මුද්දරප්පලම් ඉසින්න
පියවර 4
බටර් තවරා ගත් පෑන් එකකට මෙම මිශ්‍රණය වත් කර , 180 කින් පැය 1 ½ බේක් කර ගන්න.
පියවර 5
කේක් එක සිසිල් වෙන්නට තියන්න. දැන් පිගානක් ගෙන එය එය පෑන් එක මත තබා බ්රූඩ කේක් එක උඩ පැත්තට සිටින සේ සෙමින් පිගානට ගෙන පිළිගන්වන්න.

Prasad

delicious...but not a Fan

Chamila

Excellent 😋😋😋

Pabasara

Yummy

Ranjani

Very tasty

නිර්දේශිත වට්ටෝරු