Buy Now

MILKMAID එග්ලස් බටර් කේක්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

30 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • පිටි 300g
  • MILKMAID 390g
  • මාගරින් 300g
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • බේකින් සෝඩා තේ හැඳි 1
  • වැනිලා එසන්ස් මේස හැඳි 1
  • ලුණු තේ හැඳි ¾

පෝෂණ තොරතුරු

  • කැලරි 456Kcal
  • කාබෝහයිඩ්‍රේට 46g
  • ප්‍රෝටීන් 6g
  • මේදය 28g
  • සංතෘප්ත මේදය 17g
  • තන්තු 0.8g
  • සෝඩියම් 345mg
  • කැල්සියම් 12mg
  • පොටෑසියම් 193mg
  • ‍යකඩ 0.4mg

අපි ඒක හදමු

පියවර 1
බඳුනක් ගෙන එයට මාගරින් සහ MILKMAID එකතු කර මෘදු ගතිය වන තෙක් හොඳින් බීට් කරන්න. වැනිලා එසන්ස් එකතු කරන්න.
පියවර 2
බෝල් එකක් ගෙන එයට වියළි අමුද්‍රව්‍ය ද්‍රව්‍ය සියල්ල දමා මිශ්‍ර කර හලාගන්න. ඉන් පසු එය මිශ්‍රණයට දමා හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 3
බේකින් ට්‍රේ එකකට මිශ්‍රණය දමා 180°c කට විනාඩි 20ක් බේක් කරන්න.

Prasad

All time favorite... love it hot hot...

Thimani

Nice

Nujba

Softed taste

Fathima

Great 😃

Piumi

Delicious

Nadeeka priyadarshani

Highly recommended ❤️❤️

Rifna

Just one word: YUM! 😋❤️

Nadeeka priyadarshani

Very tasty 👌👌👌👌super

Nadeeka priyadarshani

Highly recommended ❤️❤️❤️ Amazing ❤️❤️❤️ Excellent ❤️❤️❤️ Best Recipe ❤️❤️❤️

Deepa

Woow super excellent

Charith

Delicious

Thejani

Excellent

Thejani

Woow

Amila

Yummy 😋

udayangani

😋😋😋😋

නිර්දේශිත වට්ටෝරු