Buy Now

චොක්ලට් ෆජ්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • පිසින චොක්ලට් 550g
  • වැනිලා සාරය තේ හැඳි 1 ½ක්
  • කපාගත් කජු 150g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 256.3 kcal
  • කාබොහයිඩ්‍රේට් : 26.1 g
  • ප්‍රෝටීන් : 4.7 g
  • මේදය : 15.5 g

අපි ඒක හදමු

පියවර 1
අඟල් 8ක් හෝ 9ක් පමණ වන චතුරස්‍රාකාර ට්‍රේ එකකට තරමක් ශීර්ෂවලින් එළියට එන පරිදි ෆොයිල් කොළ දමන්න.
පියවර 2
ඝනකම් සාස්පානකට MILKMAID සමඟ චොක්ලට් උණුකර මද ගින්නේ තබා ලුණු දමාගන්න. ලිපෙන් ඉවත් කරගෙන එයට වැනිලා හා කජු එකතු කරන්න. සාදාගත් පෑන්එක පුරා සමාන පරිදි අතුරා ගන්න.
පියවර 3
මිශ්‍රණය පැය 2ක් පමණ සීත කරගන්න. ට්‍රේ එකෙන් ඉවත් කිරීමට පිටතට පැන ඇති ෆොයිල් කොළය භාවිතා කරන්න. අනතුරුව එය කොටස්වලට කපාගන්න.

පෝෂණ කරුණු

ඩාක් චොක්ලට් වල ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සහ රෝග වැළැක්වීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ. එහෙත් ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වීමට මතක තබා ගන්න!

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

kind of a dessert...must try with more cashews

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

simply awesome?

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

simply awesome?

Aysha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I used to make for every eid festival. Very easy to make and all in family loves it.

Aysha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I used to make for every eid festival. Very easy to make and all in family loves it.

Fathima Ashana

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Great 👍

Zani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yammy

Zani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow my Choice

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Vijitha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow i like so much

Vijitha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow i like so much

Vijitha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very tasty

Premalatha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Great 😊😊😊

Hashani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Superb

නිර්දේශිත වට්ටෝරු