Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ක්‍රීම් බේක්ඩ් චීස්කේක්

Rating

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

55 Minutes

සැකසීමට ගතවන කාලය

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • ක‍්‍රීම් චීස් 450g (මෘදු )
  • බිත්තර 3ක්(වෙන් කරගත්)
  • දෙහි යුෂ කෝප්ප ¼ක්
  • ලුණු තේ හැඳි 1/4ක්
  • පලතුරු ටොපින්(අවශ්‍ය නම්)
  • පයි ක්‍රස්ට් එකට (අඟල් 9ක පෑන් එකක් සඳහා):
  • පයි ක්‍රස්ට් එකට (අඟල් 9ක පෑන් එකක් සඳහා): කෝප්පයක්
  • බටර් කෝප්ප ¼ක්(උණු කළ)
  • සීනි කෝප්ප ¼ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 373.5 kcal
  • කාබොහයිඩ්‍රේට් : 36.3 g
  • ප්‍රෝටීන් : 14.2 g
  • මේදය : 19.4 g

අපි ඒක හදමු

පියවර 1
පයි ක‍්‍රස්ට් එක සාදා ගැනීමට බටර්, කුඩු කරගත් බිස්කට් සහ සීනි එකට එකතුකරමින් බටර් තැවරූ අඟල් 9 ක පෑන් එක මත අතුරාගන්න.
පියවර 2
ක්‍රීම් චීස් හොඳින් ගසාගන්න. එයට MILKMAID සහ බිත්තර කහ මද බීට් කරගෙන දෙහි යුෂ එකතු කරන්න. බිත්තර සුදු මද සහ ලුණු බීට් කර MILKMAID මිශ්‍රණය සමඟ එකතු කරන්න.
පියවර 3
මිශ්‍රණය ක්‍රස්ට් එක මතට එකතු කරන්න. 150°C උෂ්ණත්වයට මිනිත්තු 50-55 ත් අතර කාලයක් බේක් කරන්න. උදුනෙන් එළියට ගෙන සිසිල් වූ පසුව ශීතකරණයේ තබන්න.
පියවර 4
පලතුරු ටොපින් දමා පිළිගන්වන්න

පෝෂණ කරුණු

ක‍්‍රීම් චීස් මේද හා කොලෙස්ටරෝල් සපිරි ආහාරයකි. අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න!