Buy Now

ක්‍රිස්මස් ෆෘටි කේක්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

45 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • බටර් 125g
  • මිල්ක්මේඩ් 390g
  • පිටි 200g
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • වියළි පලතුරු කැබලි 125g
  • වැනිලා තේ හැඳි 1

පෝෂණ තොරතුරු

  • Calories (Kcal) 321
  • Carbohydrates(g) 46
  • Protein (g) 5
  • Fats (g) 14
  • Saturated Fats (g) 8
  • Fiber(g) 2
  • Sodium(mg) 43
  • Calcium(mg) 33
  • Pottasium(mg) 169
  • Iron(mg) 1

අපි ඒක හදමු

පියවර 1
භාජනයක මිල්ක්මේඩ් සහ බටර් බීට්කර මිශ්‍රණය මෘදු වීමට වතුර එකතු කරන්න.
පියවර 2
වෙනත් භාජනයක පිටි සහ බේකින් පවුඩර් මිශ්‍ර කරන්න.
පියවර 3
තවත් භාජනයක් ගෙන වියළි පලතුරු සහ වැනිලා මිශ්‍රකර, එයට පිටි එකතුකර මිශ්‍ර කරන්න.
පියවර 4
සියලුම මිශ්‍රණයන් එකට මිශ්‍රකර තෙල් කඩදාසි ඇතිරූ 6x6 කේක් පෑන් එකකට බැටර් එක වත්කරන්න.
පියවර 5
අවන් එක 150 °C කට රත්කර විනාඩි 35-45 ක් බේක් කරන්න.

Omalka

Sweet & Delicious

Rifna

Delicious 😋

Fathima

Sweet

Nujba

Fruit taste

Nisansala

Good recipe

Nadeeka priyadarshani

Excellent

Nisansala

Super christmas treat

Fathima

I love it ❣️😍

Dasuli

Yummy recipe

Charith

Best Ever milkmaid

Charith

So delicious. My Favorite Ever

Nisansala

Super 🍰🍰🍰👍

HG

Excellent

Nisansala

Best ❤️❤️🩷

Nisansala

රසයි.. ❤️🫶🫶

නිර්දේශිත වට්ටෝරු