Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ලෙමන් බ්ලොසම්

Rating

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

30 Minutes

සැකසීමට ගතවන කාලය

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • මාගරින් 175g
  • අයිසින් සීනි 60g
  • පිටි 175g
  • කස්ටඩ් පවුඩර් 20g
  • ලෙමන් යුෂ 75ml
  • බිත්තර 2
  • සීනි 60g
  • දිසිඳි පොල් 30g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 345 kcal
  • කාබොහයිඩ්‍රේට් : 41 g
  • ප්‍රෝටීන් : 5.25 g
  • මේදය : 17.7 g

අපි ඒක හදමු

පියවර 1
බඳුනකට දමා අයිසින් සීනී සහ මාගරින් මිශ්‍ර කරගන්න. ක්‍රමයෙන් පිටි සහ කස්ටඩ් පවුඩර් මිශ්‍ර කරන්න. බටර් ගාගත් භාජනයකට පේස්ට්‍රි මිශ්‍රණය දමා මද ගින්නේ මිනිත්තු 15ක් පමණ බේක් කරගන්න.
පියවර 2
පේස්ට්‍රි බේස් එක මතට මිශ්‍ර කළ MILKMAID, ලෙමන් යුෂ හා බිත්තර කහ මද අතුරාගන්න. බිත්තර සුදු මද හොඳින් ගසාගන්න. අනතුරුව ක්‍රමයෙන් සීනී දමා ගසාගෙන පොල් එකතු කරන්න.
පියවර 3
පිරවුම මත අතුරාගෙන තවත් මිනිත්තු 15ක් පමණ බේක් කරගන්න. සිසිල් වූ පසු හතරැස් අයුරෙන් හෝ දිගු අතට කපාගන්න. දෙහි පෙති සහ චෙරි සමඟ සරසාගන්න.

පෝෂණ කරුණු

ලෙමන් විටමින් C සපිරි ආහාරයක් මෙන් ම පොටෑසියම් හා කැල්සියම් වැනි අත්‍යවශ්‍ය ඛනිජ වර්ග අඩංගු ආහාරයක් ද වේ.