Buy Now

අමුද්‍රව්‍ය 4න් චොක්ලට් චිප් කේක්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

35 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • පිටි 200g
  • බේකිං පවුඩර් 6g
  • චොක්ලට් චිප්ස් 75g

අපි ඒක හදමු

පියවර 1
මිල්ක්මේඩ්, පිටි, බේකිං පවුඩර් සහ චොක්ලට් චිප්ස් බෝල් එකකට දමා හොඳින් මිශ්‍ර කර බේකිං තැටිය මතට වත්කරගන්න
පියවර 2
160°C උෂ්ණත්වයෙන් බේක් කරගන්න
පියවර 3
බේක් වූ පසු වයර් රැක් එකක් මත සිසිල් කර කැබලි වශයෙන් කපා පිළිගන්වන්න

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Looks delicious

oshadi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Testing

Oshadi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice

Himashi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

We love it.

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious and easy to make

Sanduni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

A perfect treat for a vegetarian

Amaani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

This recipe was easy to follow. I made them into cupcakes instead of a cake because the small ones love having their own

Amaani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

This recipe was easy to follow. I made them into cupcakes instead of a cake because the small ones love having their own

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing 😍

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Woow yammy

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy and yummiest cake ever🥰❤😋

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

නිර්දේශිත වට්ටෝරු