Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

අමුද්‍රව්‍ය 4න් චොක්ලට් චිප් කේක්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

35 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • පිටි 200g
  • බේකිං පවුඩර් 6g
  • චොක්ලට් චිප්ස් 75g

අපි ඒක හදමු

පියවර 1
මිල්ක්මේඩ්, පිටි, බේකිං පවුඩර් සහ චොක්ලට් චිප්ස් බෝල් එකකට දමා හොඳින් මිශ්‍ර කර බේකිං තැටිය මතට වත්කරගන්න
පියවර 2
160°C උෂ්ණත්වයෙන් බේක් කරගන්න
පියවර 3
බේක් වූ පසු වයර් රැක් එකක් මත සිසිල් කර කැබලි වශයෙන් කපා පිළිගන්වන්න

Shashikani

Looks delicious

oshadi

Testing

Oshadi

Nice

Himashi

We love it.

Nethmi

Delicious and easy to make

Sanduni

A perfect treat for a vegetarian

නිර්දේශිත වට්ටෝරු