Buy Now

හැලොවීන් චොක්ලට් කප් කේක්

Rating
timer icon

5 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

20 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ලොකු ටින් 1
  • පිටි 190g
  • කොකෝවා පවුඩර් මේස හැඳි 5
  • බේකිං පවුඩර් මේස හැඳි 1
  • ජලය 250ml
  • එළවළු තෙල් 250ml
  • බිත්තර 4
  • චොක්ලට් චිප්ස් (අනිවාර්ය නැත) 50g
  • අයිසිං කිරීම සඳහා :
  • බටර් 150g
  • අයිසිං ෂුගර් 225g
  • වර්ණ ගැන්වීම සඳහා සුදුසු ආහාර වර්ණකයක්

අපි ඒක හදමු

කප් කේක්
පියවර 1
පිටි, කොකෝවා පවුඩර්, බේකිං පවුඩර්, මිල්ක්මේඩ් සහ ජලය බඳුනකට දමා මික්සර් යන්ත්‍රයක් මඟින් මිනිත්තු 3ක් පමණ හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 2
තෙල්, බිත්තර සහ වැනිලා වෙනම බඳුනකට දමා මිනිත්තු 4-5ක් පමණ මිශ්‍ර කරගන්න
පියවර 3
බිත්තර මිශ්‍රණයට මිල්ක්මේඩ් එක ක්‍රමානුකූලව එකතු කරගන්න
පියවර 4
චොක්ලට් චිප්ස් මිශ්‍රණයට එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 5
මිශ්‍රණය මෆින් කප් තුළට දමා 170°c උෂ්ණත්වයෙන් මිනිත්තු 20ක් බේක් කරගන්න
අයිසිං
පියවර 1
බටර් සහ අයිසිං ෂුගර් එකට දමා සුමට මෘදු පදමකට එන තෙක් මිශ්‍ර කරගන්න
පියවර 2
කැමති වර්ණකයක් යොදන්න
පියවර 3
කප් කේක් මතට යොදා සරසා ගන්න

Hiruni

Super cupcakes in this halloween month. Super yummy ?

Iresha

Happy Halloween Milkmaid..!! ??? It's very yummy.. My kids love this very much..??❤️

Nimesha

Ideal for this halloween month. Yummy

Nethmi

Superb for the haloween month

Nethmi

Superb for the haloween month

Shashikani

Superb idea for this month

Piumi

nice recipe

Sandy

I tried this from different way. So delicious !

Sandy

I tried this from different way. So delicious !

upali

good recipe , i like

upali

good recipe

upali

good recipe , i like

Fathima Ashana

Delightful

Zai.Naff

So delicious and yummy 😋

Waruni

Great 👍

නිර්දේශිත වට්ටෝරු